BYD collision Sri Lanka - 27th May 2025

oOopSie

Well-known member
  • Jan 31, 2023
    705
    691
    93
    sinhalen daapan ponnayoooo
    elakiri experts lata therenne na
    නවීන බිඳවැටීම් කලාප ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මෙය හොඳ උදාහරණයකි. එය ගැටී ට්‍රක් රථය යටට ගිය විට, බොනට් ප්‍රදේශය බලපෑමෙන් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කර ඇති බව පෙනේ, එහි ප්‍රතිඵලයක් ලෙස එන්ජින් බොක්ක සහ ඉදිරිපස කෙළවරට සැලකිය යුතු හානියක් සිදු විය. වාහනය ප්‍රතිචාර දැක්වීමට නිර්මාණය කර ඇත්තේ හරියටම මෙයයි, ඉදිරිපස ව්‍යුහය මගීන් ආරක්ෂා කිරීමට බලය අවශෝෂණය කරයි. අතීතයේ දී, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඔබ සොයා ගන්නා පැරණි වාහන කිහිපයක් ඇතුළුව දශක කිහිපයකට පෙර ඉදිකරන ලද වාහනවල, බොහෝ වාහනවලට, බොහෝ බලපෑම් බලය සෘජුවම මගීන් වෙත මාරු කරන දෘඩ ව්‍යුහයන් තිබුණි, නැතහොත් කැබින් ආරක්ෂා කිරීමට ඉංජිනේරු විද්‍යාව නොතිබුණි, එහි ප්‍රතිඵලයක් ලෙස සාපේක්ෂව අඩු වේගයකින් පවා දැවැන්ත විරූපණයක් සිදු වූ අතර, සමහර විට මගීන් මරණයට පත්විය හැකිය. නමුත් නවීන වාහන නිර්මාණය කර ඇත්තේ ගැටුමකදී පාලිත ආකාරයකින් විකෘති වන ඉංජිනේරු බිඳවැටීම් කලාප සමඟිනි. මෙම කලාප මූලික බලපෑම් ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කර ඉවත් කරයි, මගී මැදිරියට සම්ප්‍රේෂණය වන බලය අඩු කරයි සහ එමඟින් මගීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කරයි. නමුත් වාහන ව්‍යුහයන් ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් අතිශයින් අධ්‍යාපනයක් නොලබන බව පෙනේ. අද ලෝකයේ අන්තර්ජාලය ඇත්තටම අතේ තියාගෙන ඉන්න එක විශ්වාස කරන්න අමාරුයි.

    Google translated :D
     
    • Haha
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    English bari ponnayoda meke inne?
    Waren waren free English class ekak karannan
    images
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    හම්මෝ, හෑලිනම් කෝටියයි. ඇල්ටෝ කට්ටක් ඔහොම හැප්පිලා පපඩම උනානම්, ඔය කතා මුකුත් නෑ නේද මල්ලි? :lol::lol:

    කමක් නෑ කමක් නෑ, හෑලි දාගෙන පලයන්, ගත්තු මෝඩකමට බේත් නෑනෙ, දැන් ඕව කවදහරි කාගෙ හරි ඇගේ ගහන්නත් එපැයි. ලොල් :lol:

    යකෝ 30 ට විතර ගිහින් ඉස්සරහ වාහනේ පොඩ්ඩක් ගෑවුනාම, කෑලි ටික එකතු කරන්න සවලකුත් අරන් යන්න ඕනෙනම්, තව මොන කතාද බන්? ලොරිය හීරිලාවත් නැද්ද කොහෙද. :lol:

    මිනිස්සු වාහන ගන්නෙ ගමන් පහසු කරගන්න මිස, පන බයේ, ගෑවුනොත් විනාසයි කිය කිය හිතේ බයෙන් drive කරන්න නෙමේනෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,525
    45,727

    හැප්පිලා ඔහොමනම් තව ඵකෙක් මළානම් උඹ කොහොම උඩ පනීද නේහ්..උඹ අර BYD වලට මඩ ගහන මේකේ හිටපු රත්තරං නේද..🤣

    30ට ගියාලු..ත්‍රීවීල් ඵකක්වත් යන්නේ නෑ ලංකාවේ ඒ speed ඵකට🤣🤣
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    The car was obviously going way over 30. I'd say 60 is more likely

    මේ බලපන් අයිනෙන් පාරට වෙන්න වාහනත් නවත්තල, හෙනම පටු හරියක්. මෙතන 60ට යන්නෙ කොහොමද? අනික ඉස්සරහ ලොරිය පෙනෙද්දි බූරුවා වගේ තවත් පාගන්නෙ නෑනෙ, slow කරන්න හදනවනෙ අඩු ගානෙ. එහෙම කරන්න හැදුවත් යන එක ටිකක් හරි අඩු වෙලානෙ collison එක වෙන්නෙ. අනික මූ කෙලගෙන යන්න ආපු එකෙකුත් නෙමෙයි, overtake කරන්න හිතලවත් නෑ, ලේන් එකේ ලස්සනට යන්නෙ. speed ඇවිත් වැදුනනම්, වාහනෙ පැත්තකට හැරෙන්න බලනවා (ඔනෙනම් 60 ඇවිත් හැප්පෙන ncap rating වීඩියෝස් බලපන්), මේක ලස්සනට කෙලින් අතටම තියෙනවා.

    500781372_1253740706114058_2999727923658872400_n.jpg

    හැප්පිලා ඔහොමනම් තව ඵකෙක් මළානම් උඹ කොහොම උඩ පනීද නේහ්..උඹ අර BYD වලට මඩ ගහන මේකේ හිටපු රත්තරං නේද..🤣

    30ට ගියාලු..ත්‍රීවීල් ඵකක්වත් යන්නේ නෑ ලංකාවේ ඒ speed ඵකට🤣🤣
    උබ කොහේද පොන්ස් ඉන්නෙ, වන්නියෙද? කොලබ පාරක speed limit එක කියපන් කොලබ එකෙක්නම්. තෝනම් ජීවිතේට කොලබ ආපු එකෙක් නෙමෙයි. :lol::lol:
    ------ Post added on May 28, 2025 at 10:11 AM
     
    • Haha
    Reactions: Bitter Truth

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,589
    2
    54,134
    113
    (ඔනෙනම් 60 ඇවිත් හැප්පෙන ncap rating වීඩියෝස් බලපන්),

    Damage looks consistent with 50Km/h rigid barrier test crash.

    speed ඇවිත් වැදුනනම්, වාහනෙ පැත්තකට හැරෙන්න බලනවා

    No it doesn't, watch the video.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,525
    45,727
    113
    මේ බලපන් අයිනෙන් පාරට වෙන්න වාහනත් නවත්තල, හෙනම පටු හරියක්. මෙතන 60ට යන්නෙ කොහොමද? අනික ඉස්සරහ ලොරිය පෙනෙද්දි බූරුවා වගේ තවත් පාගන්නෙ නෑනෙ, slow කරන්න හදනවනෙ අඩු ගානෙ. එහෙම කරන්න හැදුවත් යන එක ටිකක් හරි අඩු වෙලානෙ collison එක වෙන්නෙ. අනික මූ කෙලගෙන යන්න ආපු එකෙකුත් නෙමෙයි, overtake කරන්න හිතලවත් නෑ, ලේන් එකේ ලස්සනට යන්නෙ. speed ඇවිත් වැදුනනම්, වාහනෙ පැත්තකට හැරෙන්න බලනවා (ඔනෙනම් 60 ඇවිත් හැප්පෙන ncap rating වීඩියෝස් බලපන්), මේක ලස්සනට කෙලින් අතටම තියෙනවා.

    500781372_1253740706114058_2999727923658872400_n.jpg

    උබ කොහේද පොන්ස් ඉන්නෙ, වන්නියෙද? කොලබ පාරක speed limit එක කියපන් කොලබ එකෙක්නම්. තෝනම් ජීවිතේට කොලබ ආපු එකෙක් නෙමෙයි. :lol::lol:
    ------ Post added on May 28, 2025 at 10:11 AM

    පව් රත්තරං ඔයා..30ට යන පාරවල් ලංකාවේ නෑ ඕයි..🤣
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    පව් රත්තරං ඔයා..30ට යන පාරවල් ලංකාවේ නෑ ඕයි..🤣

    උබ කොලබ හීනෙන්වත් දැකපු නැති වන්නියෙ පොන්නයෙක් උනාට මට කරන්න දෙයක් නෑ, කොලබ පාරවල් වල ලිමිට් එක 50යි. 51ට ගියත් දඩ පොන්නයෝ.. වරෙන් දවසක වටයක් එක්ක යන්නම් කොලබ වටේ. ලොල් :lol:

    පවු උබලනෙ පොන්ස්. දැන් ඉතින් හිතේ බයෙන් පැදපන් ඕක, තව අවුරුදු දෙක තුනක්. මතක ඇතුව ඩිකියෙ සවලක් දාගෙන පලයන්. :lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,525
    45,727
    113
    පවු උබලනෙ පොන්ස්. දැන් ඉතින් හිතේ බයෙන් පැදපන් ඕක, තව අවුරුදු දෙක තුනක්. මතක ඇතුව ඩිකියෙ සවලක් දාගෙන පලයන්. :lol::lol:

    හරි හරි අපිනේ පදින්නෙ..අැයි ඔයතරම් අපිට අාදරේ ??🤣