BYD Garu Saru

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,841
    4,987
    113
    මේ ඔෆිස් එකේ වැඩ කරන එකාටත් ඔය කාර් එක ගන්න පුළුවන් නම් බස් එකේ / කෝච්චියේ යන්න මිනිස්සු නැති වේවි බන්. :ROFLMAO: අඩුම තරමේ Executive Grade එකේ එකෙක් දාල Ad එක කරන්න තිබුන.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,382
    25,918
    113
    Fantasy
    මේ ඔෆිස් එකේ වැඩ කරන එකාටත් ඔය කාර් එක ගන්න පුළුවන් නම් බස් එකේ / කෝච්චියේ යන්න මිනිස්සු නැති වේවි බන්. :ROFLMAO: අඩුම තරමේ Executive Grade එකේ එකෙක් දාල Ad එක කරන්න තිබුන.
    ජැක් ගහන්නෙ කාර් එකෙ ගිහින්ද
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,307
    6,811
    113
    East Blue (Goa Kingdom)
    ගැලපෙනවා මොකද ඕකුන් වැඩක් කරන්න ගියාම නිකන් රස්තියාදු කරනවා මිනිස්සුන්ව
    ජෝන් බාසුත් ඒ වගේ ඒ නිසා නිසා ගැලපෙනවා