gewal laga kaluwek nam aran innawa atto 3 ekak
mokada kiyanne u
ganan komada ?
aurudu 2k witara yay uta bada yanna neda ?
charge karanna hari karadarai neda agentinnawada ?
mokada tatwe ?
ubala use karanawada ?
තායිලන්ඩ්වල මොනාද තියෙන ප්‍රශ්න මචන්?60-70-80 laks vehicles itin 1.6-2 deela nam itin watin na. evs hadannema after few years eelaga trend ekata yanna. 50yrs last long wenna neme. premium looks cheap plastic. but high technology. atto ehema comfort unat adui. if you have money, go for it. nukes 10k dammat ira paayaanawa nam badu weda. charge kara giya. mehe china wala nam grab walata tama use karanne. godak entry level cheap option eka tama byd. but itin meka lankawa. thailand wala nam dan ganne na problems nisa. same problems expected to come to sri lanka in few years. Chinese focus on selling not on services and logivity like traditional cars so you can lookup the problems ur self
but if you have money its definitely a good option (1st car and only car nam better look for something else.)
ba. meke un walaenna ei petrol market karana alto vikunaganna bari buwek kialaතායිලන්ඩ්වල මොනාද තියෙන ප්‍රශ්න මචන්?
මටත් කොහොමත් හිතෙනවා ලංකාවෙ පෙට්‍රල් පෝලිම් වලට වඩා ලොකු පොලිම් චාර්ගින් පොයින්ට් වල හැදෙයි කියලා සිංහලු ඕවා චාර්ජ් කරන්න ගත්තාම, දැනුත් සමහර ගොන් හුකන්නලා චාර්ජ් කලා නැතා එතන පාර්ක් කරනවා නිකන් reserved space එකක් වගේ![]()
![]()
. i have solar. 0 cost for charging and transportation . range anxiety na itin owala. karadarayak natuwa 200km round trip ekak 400km wage gihin tianawa. (not mountain range habai) mostly flat roads. Ai voice command ehema supiri put window down kiuwot voice eka apu side eka detect karala koi side eke ekada down karanna oni kialat porata detect karanna puluwan
. me dawas wala itin somaliyawata hal damma wage scene ekak tienne lankawe. backlog eke vidiyata mun ra 12wenakan deliveries karanawa me dawas wala
හිටපන්කෝ දැන් අගෝස්තු අන්තිම වෙනකන් චාජින් පොයින්ට්ස් වැඩි කරන්න බල කරන්න නැත්තන් මග ඉන්න තමා වෙන්නෙ...මාත් PRE ORDER දැන්මා ...![]()
![]()
![]()
![]()
හිටපන්කෝ දැන් අගෝස්තු අන්තිම වෙනකන්
owa ganna koheda yado apita salli.innawada ?
mokada tatwe ?
ubala use karanawada ?

හැම කීල්ස් එකේම දාන කතාවක් තියනව මචන් ..චාජින් පොයින්ට්ස් වැඩි කරන්න බල කරන්න නැත්තන් මග ඉන්න තමා වෙන්නෙ...