BYD sealion ඉවරයි.. ලක්ෂ 174+ ට එන Leapmotor C10 SUV {RANGE 1000KM+)🤩

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,457
    25,712
    113
    Deepal වාහන යනවා පට්ට වේගෙන්. ළඟදීම news ලැබෙයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,105
    46,692
    113
    මාරු නම් ටික

    BYD , BAW , AVC , GNC , LEAPMORTOR

    දැන් චිනේ fan හදන කොම්පනිත් EV සින් එකට බැහැලද කොහෙද ?

    නම් නම් කන්නද වාහනේ හොඳ නම් ඵච්චරයි..
     
    • Love
    Reactions: Yastysan

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,438
    5,551
    113
    In 2023, Stellantis acquired a 20 percent stake of Leapmotor, and started to sell Leapmotor vehicles in parts of Europe in 2024.
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    Is this a plug in Hybrid, if so it will give a good run to Sealine 5 and 6, however if this is EV only, the sealion 5, and 6 will have the same demand since those are plug in hybrids
     
    • Like
    Reactions: Daminduwa

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    සල්ලි වැඩිනන් ගත්තට කමක් නෑ රීසේල් වැලිව් බැට්‍රි රිප්ලේස්මන්ට් කොස්ට් වොරන්ටි රේන්ජ් ඇන්සයිටි සෙට් උනාම ගන්න හිතෙන් නෑනෙ....
     
    • Like
    Reactions: Tanto

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,725
    1,847
    113
    Galle
    සල්ලි වැඩිනන් ගත්තට කමක් නෑ රීසේල් වැලිව් බැට්‍රි රිප්ලේස්මන්ට් කොස්ට් වොරන්ටි රේන්ජ් ඇන්සයිටි සෙට් උනාම ගන්න හිතෙන් නෑනෙ....

    Leaf උනා වගේ පෙට්‍රල් එන්ජින් තියන්න වෙයිද...
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මාරු නම් ටික

    BYD , BAW , AVC , GNC , LEAPMORTOR

    දැන් චිනේ fan හදන කොම්පනිත් EV සින් එකට බැහැලද කොහෙද ?

    ලගදිම එනවා BDSM වාහන ඒක ආවට පස්සේ BYD , BAW , AVC , GNC , LEAPMORTOR, Deepal ඔක්කොම කැලේ.
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    547
    93

    monawada bn me boru marketing. thanikara prodawane.
    meka kiyewwama hithenne nikan 1100km yanna puluwan EV ekak wage kiyalane. Eth atthatama oke EV range eka 300KM witarane. Petrol walinuth ekka yanna puluwan serama dura 975km kiyala tiyenne,
    https://ev-database.org/car/3040/Leapmotor-C10

    Oi widiyata anith unuth wahana market kranna giyoth danna wenne,
    • Honda CR-V has range of ≈ 613 KM
    • Mazda CX-5 has range of ≈ 812 KM
    • Nissan X-Trail has range of ≈ 625 KM
    • Toyota Land Cruiser has range of ≈ 800 KM
    • Toyota RAV4 has range of ≈ 640 KM
    E unata un ehema gotha marketing kranne nane.