BYD අලුත් එක. Vezel import කරන එවුන්ට කෙල වෙයි වගේ
bumps
Review
Chinese engine sure da?It looks nice. Plugin hybrid නිසා ලංකාවේ ගොඩක් විකිනෙන්න ඉඩ තියෙනවා. Colombo පාරක ගියාම sealion 6 වැහි වැහැලා. මේකත් හොඳට විකිනෙයි
MG ZS ehema 2018 wage idan aulak nathiwa duwanawa, aulak nathiwa athiChinese engine sure da?
දන්නේ නැහැ මචං. ඒ උනාට ගොඩක් අය sealion 6 එක ගත්තනේ. EV වලට බය අය Plugin hybrid ගත්තා.Chinese engine sure da?
2010-2015 කාලේ නේද නොමඩ් ද මොකක්ද චයිනිස් මගුලක් අවේ.. තමා දුවනවා..MG ZS ehema 2018 wage idan aulak nathiwa duwanawa, aulak nathiwa athi
2010-2015 කාලේ නේද නොමඩ් ද මොකක්ද චයිනිස් මගුලක් අවේ.. තමා දුවනවා..
I'm using it for 4 months and the overall experience is very good. Smooth riding and super comfortableමේ vehicle එක තියන උදවිය experience එක කොටන් ගියානම්![]()
The only issue currently facing is the fuel consumption, which is 10-12 kmpl after 5000km usage.Without charging? That's pretty normal for phev of that size.The only issue currently facing is the fuel consumption, which is 10-12 kmpl after 5000km usage.
මේක engine එකෙන් දුවන්න බැහැ නේද? generator වගේ වැඩ කරලා battery එක charge කරන්න නේද තියෙන්නේ?Without charging? That's pretty normal for phev of that size.
Puluwan man hithanne. Parallel hybrid ekak widiyata weda karanawa high speed wala. Oya generator only scene eka enne less sophisticated budget hybrid system wala.මේක engine එකෙන් දුවන්න බැහැ නේද? generator වගේ වැඩ කරලා battery එක charge කරන්න නේද තියෙන්නේ?
John Keels advertises this can run 16-18 kmpl while in HEV but no one experienced it atm. But feels like things are getting improving with the mileage, engine seasoning.Without charging? That's pretty normal for phev of that size.
Puluwan. HEV mode eken drive krddi engine eken run wenne like a hybrid system.මේක engine එකෙන් දුවන්න බැහැ නේද? generator වගේ වැඩ කරලා battery එක charge කරන්න නේද තියෙන්නේ?