BYD Sealion 6 DM-i PHEV SUV with 1092km Range ලංකාවට.😎

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සුපිරි..... ඇත්තටම භාවිතේදී අඩුම ගානේ 800 KM වත් යනවනම් මරු. නැත්තම් අන්ප්ලැන් ට්‍රිප් එකක් වගේ යන්න බැහැ.
    [ වීඩියෝ එක බලන්න කලින් කොමෙන්ටුව දැම්මේ ]
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,787
    11,154
    113
    ඒ උනාට ඩෑල් එකේ content හොදයි
    උගේ කන්ටෙන්ට් එල . උගේ ඇඳුම් විලාසෙයි කැමරා කරනා එකා හොල්ලන එකයි ගොබ්බ කමෙන්ට් සෙක්ෂන් එකයි තමා දිරවන්නේ නැත්තේ

    plugin hybrid nam ekenma
    ------ Post added on Dec 12, 2024 at 8:07 PM

    නැත්තම් අන්ප්ලැන් ට්‍රිප් එකක් වගේ යන්න බැහැ
    රදල පැටවුන්ට තියෙන ප්‍රශ්න
    ------ Post added on Dec 12, 2024 at 8:29 PM
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,297
    113
    Chilaw
    නෙදකින් තම්බ්නේල් එක
    නැත්තම් බහුතර සින්හලු ඕක click කරන්නේ නෑ 😂
    ඉස්සර මල්වත්ත පාරේ dvd ශොප් කරන උන් සින්හලෙන් tamil film වල නම් ප්‍රින්ට් කලේ මේ audience එකටනේ