BYD launches Sealion 6 DM-i in Philippines..🇵🇭

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    2024073003102529-jpg.webp

    BYD has launched the Sealion 6 DM-i hybrid SUV (sport utility vehicle) in the Philippines, further strengthening its model matrix in the Southeast Asian country.

    2024073003104078-jpg.webp

    https://cnevpost.com/2024/07/30/byd-launches-sealion-6-dm-i-philippines/
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,026
    5,718
    113
    මං හරි ආසයි කවුරු හරි කම්පණියක් රේත්‍රෝ මොඩල් ආයෙ අලුත් ටෙක්නොලොජි එක්ක හදනවානං. දැං තියන මොඩල් සේරම එක වගේ. ෆෝන් වලට වෙච්චි දේම තමා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,032
    1
    157,544
    113
    98
    කෑගල්ල
    මං හරි ආසයි කවුරු හරි කම්පණියක් රේත්‍රෝ මොඩල් ආයෙ අලුත් ටෙක්නොලොජි එක්ක හදනවානං. දැං තියන මොඩල් සේරම එක වගේ. ෆෝන් වලට වෙච්චි දේම තමා.

    මාත් ආසයි,
    විකුනන්න බැහැ දැණ් ඉන්න එවුන්ට
    එහෙමනන් අර ලිමිට්ඩ් එඩිශන් ගහන්න ඕනෙ, ඒව අපිට ගන්න බැ, එ ගනන් එක්ක බැලුවම
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,941
    22,292
    113
    Kaer Morhen
    thewitcher.com
    මං හරි ආසයි කවුරු හරි කම්පණියක් රේත්‍රෝ මොඩල් ආයෙ අලුත් ටෙක්නොලොජි එක්ක හදනවානං. දැං තියන මොඩල් සේරම එක වගේ. ෆෝන් වලට වෙච්චි දේම තමා.
    Hyundai poddak retro look eka genwa unge design walta dan
     
    • Like
    Reactions: NRTG

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මාත් ආසයි,
    විකුනන්න බැහැ දැණ් ඉන්න එවුන්ට
    එහෙමනන් අර ලිමිට්ඩ් එඩිශන් ගහන්න ඕනෙ, ඒව අපිට ගන්න බැ, එ ගනන් එක්ක බැලුවම
    kohomada ganne ethakota?
     
    • Like
    • Sad
    Reactions: NRTG and Solo Rider

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    680
    915
    93
    මං හරි ආසයි කවුරු හරි කම්පණියක් රේත්‍රෝ මොඩල් ආයෙ අලුත් ටෙක්නොලොජි එක්ක හදනවානං. දැං තියන මොඩල් සේරම එක වගේ. ෆෝන් වලට වෙච්චි දේම තමා.
    වෙනම market එකක් තියෙයි. :love:
     
    • Like
    Reactions: NRTG

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    Woow !! මට අනුව නම් Western Countries බැහැලා ඉන්න Industry වල Monopoly එක කැඩෙන්න අනිවා Chinese Company industry එකට බහින්න ඕනේ !! Chinese උන් බැහැලා ඉන්න Industry වල Monopoly එක කැඩෙන්න Western උන් බහින්න ඕනේ !! එතකොට තමා Quality product එකක් Reasonable price එකකට Market එකට එන්නේ
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,503
    5,606
    113
    මං හරි ආසයි කවුරු හරි කම්පණියක් රේත්‍රෝ මොඩල් ආයෙ අලුත් ටෙක්නොලොජි එක්ක හදනවානං. දැං තියන මොඩල් සේරම එක වගේ. ෆෝන් වලට වෙච්චි දේම තමා.
    eta wada hodai thiyena vehicle convert karana kit haduwanam. engine swap karala diwwaki
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,676
    48,119
    113
    Woow !! මට අනුව නම් Western Countries බැහැලා ඉන්න Industry වල Monopoly එක කැඩෙන්න අනිවා Chinese Company industry එකට බහින්න ඕනේ !! Chinese උන් බැහැලා ඉන්න Industry වල Monopoly එක කැඩෙන්න Western උන් බහින්න ඕනේ !! එතකොට තමා Quality product එකක් Reasonable price එකකට Market එකට එන්නේ

    සුද්දොත් ගන්නවා දැන් BYD...මේක නම් මරු ලංකාවටත්..:D

    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    Woow !! මට අනුව නම් Western Countries බැහැලා ඉන්න Industry වල Monopoly එක කැඩෙන්න අනිවා Chinese Company industry එකට බහින්න ඕනේ !! Chinese උන් බැහැලා ඉන්න Industry වල Monopoly එක කැඩෙන්න Western උන් බහින්න ඕනේ !! එතකොට තමා Quality product එකක් Reasonable price එකකට Market එකට එන්නේ
    USA,Germany,Japan වල quality වල හදන්න දෙයක් නෑ.සල්ලි තියන එකා ගන්නේ කොහොමත් කොලිටි බඩු.චීන බඩු ගාන අඩු නිසා කට්ටිය ගන්නේ.ටික කාලයක් යද්දි තමා තේරෙන්නේ.
     
    • Like
    Reactions: NRTG