BYD Sri Lanka Prices

Elv888

Well-known member
  • May 20, 2009
    1,235
    1,292
    113
    Mokakda ban me seen eka. Den tiyena vehicle wala battery ekatath support karanawada ? Nettan aluth battery ekak da me.
    https://www.thisismoney.co.uk/money...y-fundamentally-solve-flaw-electric-cars.html


    "The new technology will be available for the first time in the updated versions of its Han L saloon and Tang L SUV - models set for delivery in China later this year."

    "The company also confirmed it will build more than 4,000 ultra-fast charging stations in China with devices capable of supporting the new technology."
     
    • Like
    Reactions: sthiwanka

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    Math dekka ban thalangamadi. BYD atto3 ekak neda
    මාත් දැක්ක අහම්බෙන් Expressway එකේ, ඒ නම් අර ඩොකා ගෙන්නපු Atto 3 එක. රෑ වෙලාවක දැක්කෙ. පට්ට ලස්සනයි ලයිට් සෙට් එක හෙම.
     
    • Love
    Reactions: sthiwanka

    tomiya1234

    Junior member
  • May 25, 2017
    45
    53
    18
    BYD vehicles වල insurance ගැන අදහසක් තියෙනවද? Dolphin එකට 3.95k ක් කියලා තිබ්බා FB comment එකක . එච්චර ගානක් වෙන්න පුලුවන්ද ?
     

    metalboy

    Active member
  • Feb 16, 2009
    276
    238
    43
    BYD vehicles වල insurance ගැන අදහසක් තියෙනවද? Dolphin එකට 3.95k ක් කියලා තිබ්බා FB comment එකක . එච්චර ගානක් වෙන්න පුලුවන්ද ?
    4 lakhs Too High ne for a 10m car.
     
    • Wow
    Reactions: chami_84

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    Xiaomi SU7 එකක් ගන්න බැරිද. EV වල ගොඩක් උඩින් ඉන්න කාරෙකක්. ලෝකෙ සෙඩාන් වාහන වලින් හොන්දම හැන්ඩ්ලින් තියන වාහනයක් ..ඕකෙ අල්ට්‍රා වෙර්ශන් එක අලුතින් ලැප් රෙකෝඩ් එකක් තිබ්බ වේගවත්ම දොර හතරේ සෙඩාන්වාහනය විදිහට කොහොද ජෙර්මනියෙ ට්‍රැක් එකක
     
    • Wow
    Reactions: sthiwanka