Bye Bye Sputnik - අපි තමා හොදටම කලේ 2

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රුසියාවෙන් ස්පුට්නික් එන්නත් දිගටම ලැබීමේ ගැටලුවක් මතුවේ - ආදේශකය මොඩර්නා

    ezgif.com-gif-maker.gif


    අද (16) උදෑසන මෙරටට ලැබුණු මොඩාර්නා එන්නත් මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ එන්නත්කරණය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩාර්නා එන්නත් මාත්‍රා 15 ලක්ෂයක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ අතර එන්නත් භාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    මෙම එන්නත් මෙරටට ලැබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX පහසුකම යටතේ අමෙරිකා එක්සත් ජනපදය සිදු කළ පරිත්‍යාගයක් ලෙසයි.

    මේ අතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, මීට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදා ගත් ස්පුට්නික් එන්නත අඛණ්ඩව ලබාගැනීමේ ගැටලුවක් මතුව ඇති බවයි.

    ”දැනට‌ රුසියාවේ මතුවී ඇති තත්තවය මත ස්පුට්නික් එන්නත දිගට ම ලබා ගැනීමේ යම් ගැටලුවක් මතුවෙලා තියෙනවා. මොකද රුසියාව අපිට දැනුම්දීලා තියෙනවා. තමන්ගේ රටේ ජනතාවට ප්‍රමුඛස්ථානය ලබා දෙන්න සිද්ධ වෙනවා කියලා. මොකද පසුගිය සති දෙකක පමණ කාලය ඉතාම ඉහළ රෝගීන් ප්‍රමාණයක් සහ මරණ ප්‍රමාණයක් රුසියාවෙන් වාර්තා වුණා. මේක නිසා මේ පැමිණෙන මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සඳහා යොදා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ”

    මහනුවර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ දෙවන මාත්‍රා ලබන අයට ගැටලුවක් මතුවේද නැතිද යන්න අනාවරණය කර නැත.

    මින් ඉහත පළමු මාත්‍රාව පමණක් ලබාගත්තත් ඇති යනුවෙන් අත්සන් ගැනීමේ අසාමාන්‍ය වැඩසටහනක්ද ක්‍රියාත්මකවූයේ මහනුවර ස්පුට්නික් එන්නත සම්බන්ධයෙනි.

    Source: https://www.gossiplankanews.com/2021/07/channa-jayasumana-speaks_01723945988.html

    "සල්ලි දීල ගේන්න බෑ, පිනට දෙන ඒව දෙන්නෙ කියල කෙලින්ම කිව්ව නම් ඉවරයිනෙ ලොකු ස'"
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපි නම් සයිනොෆාම්..අපිට ඔය කිසිම ගැටළුවක් නෑ..:D

    සුද්දන්ට කලවම් සිංහලුන්ට කලවම් වැක්සීනුත් අවුලක් වෙන ඵකක් නෑ හැබැයි..:D
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔව් අපිට තාම ගැහුවේ නැත්තේ ඇයි කියලා අපි phi ට කෝල් කරලා ඇහුවා
    *කේ අමුණුගම මෙහෙට ස්පුට්නික් එකක් ඉල්ලලා වෙන ඒවා එපා කිවලු
    ඉතින් අපි තාමත් waiting list එකේ :cautious: :cautious:
     
    • Sad
    Reactions: Die-hard

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,252
    166,480
    113
    එකමත් එක රටක
    අපි නම් සයිනොෆාම්..අපිට ඔය කිසිම ගැටළුවක් නෑ..:D

    සුද්දන්ට කලවම් සිංහලුන්ට කලවම් වැක්සීනුත් අවුලක් වෙන ඵකක් නෑ හැබැයි..:D
    Similar Threads දෙස බලනු නකමුරා
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    "සල්ලි දීල ගේන්න බෑ, පිනට දෙන ඒව දෙන්නෙ කියල කෙලින්ම කිව්ව නම් ඉවරයිනෙ ලොකු ස'"
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුසියාව අපිට අව්ශ්යම වෙලාවෙ එන්නත් දුන්න රටක්, ස්පුට්නික් සම්බන්ධව ඔහොම ගැටලුවක් නැ, ඔය පච නිවුස් සයිට් එකේ ටොන් පච..එන්නත ලබා දුන්න අයට 1 &2 මාත්‍රා මෙහෙ තියෙනව..

    ඔය කියල තියෙන්නෙ එන්නත් ලබා නොදුන්න ආයට වෙන එන්නත් ලබා දෙනව කියන එක ස්යිනොෆාම් වෙන්ඩත් පුලුවන්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    asddas

    රුසියාව අපිට අව්ශ්යම වෙලාවෙ එන්නත් දුන්න රටක්, ස්පුට්නික් සම්බන්ධව ඔහොම ගැටලුවක් නැ, ඔය පච නිවුස් සයිට් එකේ ටොන් පච..එන්නත ලබා දුන්න අයට 1 &2 මාත්‍රා මෙහෙ තියෙනව..

    ඔය කියල තියෙන්නෙ එන්නත් ලබා නොදුන්න ආයට වෙන එන්නත් ලබා දෙනව කියන එක ස්යිනොෆාම් වෙන්ඩත් පුලුවන්

    කටට ගනින්කෝ​

    ------ Post added on Jul 16, 2021 at 4:21 PM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතින් ඒව වල උබ ඔය සුද්දගෙ කතාව කිව්වෙ නෑනේ..

    කලවම් පොස් උන්ට ගහන්න තමා සුද්දගෙ ඒව ගෙන්නේ..ඒක මේකේ ඉන්න ඒ කලවම් උන්ට දැනගන්න තමා ඒ ත්‍රෙඩ් දැම්මෙ..

    හප්පොච්චියේ ඒ කියපු ටික හම්බ උනා නං අද හොදි හදන්නෙත් ඉතුරු වැක්සීන් වලින්.
    උඹලගේ අනුර ෆකයා ගහගත්තෙත් ෆයිසර්ලු නේද..:lol:
    ------ Post added on Jul 16, 2021 at 4:24 PM