bytehost.com

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
bump.gif
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
bytehost free service එකේ තමයි මගේ ‍පුද්ගලික වෙබ් අඩවිය හොස්ට් කරල තියෙන්නේ අවුලක් නම් නෑ. මොකද කවුරුත් එන්නෑනේ. ‍ගොඩ දෙනෙක් එන අඩවියක් නම් එයාල මගදි නොකියාම වෙබ් එක ඉවත් කරන්න ඉඩ තියෙනවා. මුදල් ගෙවල මම එයාලගෙන් හොස්ටින් අරන් නැති නිසා මම ඒගැන දන්නෑ.

ඔයා ගෝඩැඩි එකෙන් ඩොමෙන් එක අරන් bytehost ‍ලගෙ dns ගෝඩැඩිලට ඇඩි කරන්න. නෙට් එකේ ඕන තරම් තියෙනව සරලව. :D