Write a C program to read a record of “n” student details using an array with two fields (Name ,Marks ). Using suitable nested loop write a program to display students mark with progress bar like below according to value that user entered.
Eg: Amal [= = = = = = = = ] 45%
Kamal [= = = = = = = = = = = = = ] 60%
Nimal [= = = = = = = = = = = = = = = = = = =] 100%
මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කොහොමද බන් මේකේ විදිහට එකම array එකක Name & marks දන්නේ කොහොමද මොකද ඒ දෙක වෙනස් data type දෙකක්නේ අනික Names දාන්න cha array එකක්නේ ගන්න වෙන්නේ එතකොට කොහොමද මේක කරන්නේ