C# දන්න අය එන්ඩෝ

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මචන් මට පොඩි උදවුවක් ඕනි .මම selling සිස්ටම් එකක් හදුවා. එකෙ පහල රුපෙ වගේ datagridview එකක් තියනවා.මට ඕනි මචන් item_no , item_qtg ගහනකොට අනිත් ෆීල්ඩ් ඒ කියන්නෙ amount , total, description ඔටොම අප්ඩෙට් වෙන්න හදන්න."enter key" event එකට අප්ඩෙට් උනත් අවුලක් නෑ.අනිත් එක සෙල්ස්මන්ට amount , total වගේ ෆීල්ඩ් වෙනස් කරන්න බෑරි වෙන්න ඒව ලොක් වෙලා තියෙන්නත් ඔනි. මට මේක කරන විදිහ ගෑන පොඩි සප් එකක් දෙන්නකො.

    1891169_734089289943799_1815687590_n.jpg
     
    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    oyata text change event 1k thama liyanna venne machan.text change eken parameter pass karala select query 1k liyanna ona data tika load venna. and ee feild readonly thiyanna
     
    • Like
    Reactions: nipun.max

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    oyata text change event 1k thama liyanna venne machan.text change eken parameter pass karala select query 1k liyanna ona data tika load venna. and ee feild readonly thiyanna

    eth hariyatama ehema text change event ekak liyanne kohomada bn item_no eka wrong nam hari half witharak gahala nam hari loku awulak enawane?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    මචො, Assessment එකකට ද මචො නැත්නම් Realworld system එකක් ද ?

    එහෙම ඇහුවෙ මචො, Realworld system එකකට නම් ඔය විදියට datagrid Use කරන්න එපා ඕකට, ඔයාට ගොඩක් දුර යන්න බැරි වෙනවා,

    ඕන data ටික datatable / record set එකකට අරන් ඒක Grid එකට දෙන්න,

    ෆොර්ම් එක ඇතුලෙ Item කියලා object එකක් හදාගෙන Item එකේ Code එක ගහලා එන්ටර් කරපු ගමන් Item Table එකෙන් සහ Stock Table එකෙන් Item එකේ විස්තර ටික ඒකට දාගන්න,
    ඉටපස්සෙ Transaction එක ඉවරවෙනකල් ඒ Object එක පාවිච්චි කරන්න,

    Enter key එක press කලාම ඊලට textbox එකට යන්න නම් textbox එකේ Keypress event එක හරි key UP event එක use කරන්න ඕන Event එක වෙනස් වෙනවා අවස්තාව අනුව,

    Price / Total වෙනස් කරන්න බැරි වෙන්න හදන්න එපා මචො, Price එක change කරන්න වෙන වෙලාවල් එනවා, සමහර Items එහෙම කරන්න වෙනවා,

    ඒ නිසා User rights වලට Enable desable වෙන්න හදන්න, එත්කොට වෙනස් කරන්න ඕන උනොත් Admin/ manager ට අඩු කරලා දෙන්න පුලුවන්. ඒත් Last Price එකට වඩා / Cost එකට වඩා අඩු කරන්න බැරි වෙන්න හදන්න :D

    අම්මො කියන්න ගියොත් නම් එලි වෙනකල් කියන්න පුලුවන්. .
    සාමාන්යෙන් ඔය sales form එක හොදට වැඩ කරන්න නම් ලයින්ස් 8000 ක් වත් පනින්න හදන්න වෙනවා, සමහර Item වලට වෙනම properties තියෙන්වා, Ex Emei / Serial / warranty වගේ ඉතින් ඒවට Inputs Hide කරලා තියන්න ඕන ඕන එකට විතරක් පේන්න, UI එක ඕනවට වඩා Complex කරන්නත් බැ නෙ,
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    machn uba kiyala thiyena widiya pahadili madi....
    aurora kiynwa wage mn hithanneth uba kiynne text change event ekak gana thama.

    me tikata nm session ekak danna wei.
    "සෙල්ස්මන්ට amount , total වගේ ෆීල්ඩ් වෙනස් කරන්න බෑරි වෙන්න ඒව ලොක් වෙලා තියෙන්නත් ඔනි. මට මේක කරන විදිහ ගෑන පොඩි සප් එකක් දෙන්නකො"

    salesmnta view wenna witharak denna wnne ekedi....

    uba kiyala thiyena ewa nm therenne na hariyata.poddak pahadiliwa kiwwoth dyak karala denna pluwan machn
     
    Sorry machan aurora kiwwa problem eka thama mata thibune. dan theruna. ela ela