මචන් මට පොඩි උදවුවක් ඕනි .මම selling සිස්ටම් එකක් හදුවා. එකෙ පහල රුපෙ වගේ datagridview එකක් තියනවා.මට ඕනි මචන් item_no , item_qtg ගහනකොට අනිත් ෆීල්ඩ් ඒ කියන්නෙ amount , total, description ඔටොම අප්ඩෙට් වෙන්න හදන්න."enter key" event එකට අප්ඩෙට් උනත් අවුලක් නෑ.අනිත් එක සෙල්ස්මන්ට amount , total වගේ ෆීල්ඩ් වෙනස් කරන්න බෑරි වෙන්න ඒව ලොක් වෙලා තියෙන්නත් ඔනි. මට මේක කරන විදිහ ගෑන පොඩි සප් එකක් දෙන්නකො.
