C++ ද Java ද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,139
    4,897
    113
    C++ speed eka wadi unath godak system walata java use karanne ai ?


    Dan aluthenma bank ekakata wage system ekak hadanawanm use karan
    Language eka mokadda ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    ස්පීඩ් වැඩි කියල අපි රේසින් කාර් පාරෙ පදින්නෙ නෑනෙ. ස්පීඩ් වැඩී කියල අපි බස් වෙනුවට රේසින්කාර් යූස් කරන්නෙත් නෑනෙ. එකම හේතුව තමා ඕකට තියෙන්නෙත්. ඒ ඒ ෆීචස් ඒ ඒ අවශ්‍යතාවෙ හැටියට තමා යූස් වෙන්නෙ.

    සිස්ටම් එකෙ සම්පූර්ණ විස්තර ගත්තට පස්සෙ ඉස්සරහටත් හොදට සපෝට් එක තියෙයි කියල ලැන්වේජ් එකක් තමා ඔය බැන්කින් වගේ එකකට තොරගන්නෙ. ඒකට එක ලැන්වේජ් එකකට වඩා සම්බන්ධ වෙන්නත් පුලුවන්.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,344
    2,913
    113
    මාතර
    bump


    Capture.JPG
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    C++ ලෝ ලෙවල් ලැන්ග්වේජ් එකක් . ටිකක් අමාරුයි කරන්න .
    Java හයිලෙවල් ලැන්වේජ් එකක් සින්ටැක්ස් ඉන්ග්ලිශ් ලියුමක් ලියනව වගේ ටිකක් . අනික ඕන ෆලැට්ෆෝම් එකක යූස් කරන්න පුලුවන් . ලයිබ්‍රීස් ෆ්රේම්වර්ක් සපෝර්ට් එක ඕන තරම් තියනව .

    අලුතෙන් බෑන්කින්ග් ඇප් ලියන්නෙ ගොඩක් දුරට Python වලින් . හොද ලයිබ්‍රි ටිකක් තියනව Finance sector එකටම හදපු
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,139
    4,897
    113
    අලුතෙන් බෑන්කින්ග් ඇප් ලියන්නෙ ගොඩක් දුරට Python වලින් . හොද ලයිබ්‍රි ටිකක් තියනව Finance sector එකටම හදපු
    GUI ekata mokadda ganne ?
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,833
    946
    113
    Both are used in different contexts.
    If you are developing a low latency, More hardware related application than you should go for c++.
    For enterprise applications like ERP, Banking, Telecommunication, mobile, should go for java/python/go/nodeJS

    But in srilanka, it is very rear to find c++ related job, since most of the companies developing enterprise application
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    C++ ලෝ ලෙවල් ලැන්ග්වේජ් එකක් . ටිකක් අමාරුයි කරන්න .
    Java හයිලෙවල් ලැන්වේජ් එකක් සින්ටැක්ස් ඉන්ග්ලිශ් ලියුමක් ලියනව වගේ ටිකක් .
    දෙකේම sintax වල ලොකු වෙනස්කම් නැහැ. දෙකම හයි ලේවල් ලැන්වේජ්. නමුත් c++ වල ලෝ ලෙවල් කොඩ් සපොට් කරනවා වගේම කෙලින්ම මෙමරි එක භාවිතා කරන්න පුලුවන්.

    ජාවා සහ පයතින් පහසු වන්නේ ඒ වටා හැදුණු framework සහ eco system එක පුළුල් වීම.

    ඒ වගේම c# වුනත් භාවිතය පහසුයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    Ow thama begginer fun ekata projects karanne
    ah ehann machan ubata set wecha language ekakin project eka karapan. security performance gena balana epa. pase ewa karagana puluwan

    mama dana sale company ekak thiba 1 table ekaka thama unge sales okama thibe. un per day 100+ sales kara e dawaswala (2011) wage pase thama un rewamp karala ER ehema hadala piliwela kare.

    hema thanama ehami mulin basic dewal walin wede karagena pase thama owa kalpana karala improve karane.
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    C++ is used for more complex, time-efficient systems as I am aware. Java is more for enterprise dev. Most critical applications are written using C++(Ex: MSOffice, Most FAANG backend/internal stuff etc.. web browsers).
     
    • Like
    Reactions: Mr.Curious