(C:) පාටිෂන් එක පිරෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    මම කලින් කිව්වනෙ Google Drive එක සින්ක් කරල තියෙන්නෙ කියල
    දැනට මම මෙගා බයිට් ගානක් විතරයි කම්පියුටරේට සින්ක් කරල තියන්නෙ
    හැබැයි හාඩ් එක පිරෙනකොට Google drive සොෆ්ට්වෙයා එකෙන් මැසේජ් එකක් එනව
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    C එකේ properties වල General tab එකේ disk cleanup ගිහින් තියෙන ඔක්කොම select කරලා බලන්ඩ.
    තව hibernate, fast startup වගේ technology වලින් system files හැදෙනවා hiberfil.sys කියන්නේ එහෙම එකක්. තව virtual memory එකට pagefile.sys කියල එකක් හැදෙනවා. මේවා ලොකු files, system files විදියට hide වෙලා තියෙන්නේ. එව්වා unhide කරලා size ගලපලා බලන්ඩ ඉඩ අඩු වෙන එකට ගැලපෙනවද කියලා.
    තව Internet Download Manager එක පාවිච්චි කරනවානම් ඒකෙ temporary files එකතු වෙලත් ගොඩක් ඉඩ යනවා. ඒකෙ ඒවා cleanup වලදී අහුවෙන්නේ නැද්ද කොහෙද මතක විදියට.
     
    • Like
    Reactions: AnuradhaRa

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    නෑ.. connection එක metered දාපුවාම..
    auto updates විතරයි නවතින්නෙ..
    11.gif
    11.gif
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තැන්ක්ස් මචන්.. මේක කලාම නොමල් බ්‍රවුස් කරන එවට අවුලක් නැනේද?
    ඔය ක්‍රමෙන් ඔයා metered connection කියල තියෙන connections වලින් update වෙන එක නවතිනවා. normal browsing වලට අවුලක් නෑ. හැම connection එහෙකින්ම update වෙන එක නවත්තන්ඩ windows update service එක automatic start වෙන එක disable කරන්ඩ පුළුවන්. පහල විදියට disable කරන්ඩ. ආයේ update කරන්ඩ ඕනේ නම් ඒ විදියටම ගිහින් enable කරන්ඩ.

    "You can do this using the Windows Update service. Via Control Panel > Administrative Tools, you can access Services. In the Services window, scroll down to Windows Update and turn off the process. To turn it off, right-click on the process, click on Properties and select Disabled. That will take care of Windows Updates not being installed on your machine."
     

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    මොකද මේ මගේ මේ C පාටිෂන් එක පිරෙන්නෙ හෝ ගාල
    Google Drive එක ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ මම..
    අලුත් Google Drive එකේ කේස් එකක්ද ?
    හැම එකම මම සින්ක් වෙන්ඩ දීල නෑනෙ. මෙගාබයිට් ගාණක් ගූගල් ඩ්‍රයිව් ෆෝල්ඩර් එකේ තියෙන්නෙ

    Use http://www.mediafire.com/file/9q1zfz51z9nvyeh/FolderSizes.Pro.v6.0-full-by-www.egyhacks.net.rarFolder Sizes to determine the storage of hard disk.
    Code:
    http://www.mediafire.com/file/9q1zfz51z9nvyeh/FolderSizes.Pro.v6.0-full-by-www.egyhacks.net.rar
    ;)