C# පොඩි උදව්වක් ඕනි...

sachith1994

Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    C# පොඩි උදව්වක් ඕනි...

    මචන්ලා මට මේ ප්‍රශ්නෙට උත්තරේ කියන්ඩකෝ කව්රු හරි දන්න කෙනෙක්,ගොඩක් ස්තූතියි :yes:

    Question :

    1.Write a program using thread to print numbers 1-10 in such a way that the interval between printing two consecutive numbers is 10 second.

    2.A system has two classes A and B
    The class A contains a single method multiply and the interface B contains two methods add and subtract .
    The class A has two private variable 'value1','value2' and two properties associates with them.By talking all the methods functionality as specified by their respective names provide a complete C# code for the above mentioned scenario.The main method calls all the methods specified in the class..

    :sorry::sorry::sorry::sorry:


     

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    c# ද, c++ ද මචන් ඕනේ
    Basic OOP concepts ඉගෙනගන්ඩනම් c++ හරි ජාවා හරි තිබ්බනම් ඇතිනේ.

    අනිත් එක තමා threads and sleep use කරාම හරියටම 10s delay එකක් ගන්ඩ බෑ. අඩුමගානේ 10s delay එකක් තමා එන්නේ.
     
    Last edited:

    sachith1994

    Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    c# ද, c++ ද මචන් ඕනේ
    Basic OOP concepts ඉගෙනගන්ඩනම් c++ හරි ජාවා හරි තිබ්බනම් ඇතිනේ.

    අනිත් එක තමා threads and sleep use කරාම හරියටම 10s delay එකක් ගන්ඩ බෑ. අඩුමගානේ 10s delay එකක් තමා එන්නේ.

    C# මචන් ඕනි,ඒක හරි,ඒත් මේ විභාග ප්‍රශ්නයක්,ඉතින් අර කරන විදිහ විතරයි දැන ගන්ඩ ඕනි :yes::D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar377497_45.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    using අරව මේව
    using System.Threading; //මේක විශේෂයෙන් ගන්න ඕනෙ මතක විදිහට

    for (i=0; i<11; i++)
    {
    Console.Writeline(i.toString());
    Thread.Sleep(10000);
    }