අපි බලමු කොහොමද C ++ පාවිච්චි කරලා දෙන ලද සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද (odd / even) කියල හොයන්නේ
ඇත්තමට කිව්වොත් මේක අති සරලම Program එකක්. ඒ උනාට මේ program එකේදී පාවිච්චි කරන Arithmatic Operator එකක් වන modulus (%) opeartor එක ක්‍රියාකරන විදිහ තේරුම් ගන්න හොද program එකක් මේක.
මන් මේ ප්‍රෝග්‍රෑම් එක දෙවිදිහකට ලියලා තියෙනවා
1) User Input නැතිව - ඒ කියන්නේ පරිශීලකයා විසින් යම් සංඛ්‍යාවක් ඇතුළු කරන් නැ , ඒ වෙනුවට program එකට default දීලා තියෙන යම් සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියලා check වෙනවා
//without user input
#include <iostream>
using namespace std;
int main()
{
int num=20;
if(num%2==0) cout<<num<<" is an even number"<<endl;
else cout<<num<<" is an odd number"<<endl;
return 0;
}
2) User Input සහිතව - මේකෙදි පරිශීලකයට අවස්ථාව ලැබෙනවා ඔහුට කැමති සංඛ්‍යාවක් Program එකට input කරලා ඒ සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද කියලා පරික්ෂා කරලා බලන්න
//using user input
#include <iostream>
using namespace std;
int main()
{
int num;
cout<<"Enter a number"<<endl;
cin>>num;

මේ අවස්ථා දෙකේදීම මන් පාවිච්චි කලේ If -Else conditional Structure එක
ඒවගේම පරික්ෂා කරලා බලන සංඛ්‍යාවේ Variable එකේ data type එක විදිහට මන් ගත්තේ int (integer + හෝ - පුර්ණ සංඛ්‍යා)
වැදගත්ම දේ තමා Operator එක. මෙහෙදී භාවිතයට ගන්න arithmatic operator එක තමා Modulus operator එක.මේක Binary operator එකක්.
අපි දන්නවා යම් සංඛ්‍යාවක් ඉරට්ටේ සංඛ්‍යවක් (even number) වෙන්න නම් ඒ සංඛ්‍යාව දෙකෙන් ඉතුරු නැතිව බෙදෙන්න ඕනේ
ඔත්තේ කියන්නේ යම් සංඛ්‍යවක් දෙකෙන් හරියටම බෙදෙන් නැති සංඛ්‍යා
eg - 4/2 = 2 යි ඉතිරි 0 (ඉරට්ටේ)
8/2 = 4 යි ඉතිරි 0 (ඉරට්ටේ)
0/2 = 0 යි ඉතිරි 0 (ඉරට්ටේ) 0 (Zero) කියන්නෙත් ඉරට්ටේ සංඛ්‍යාවක්
7/2 = 3 යි ඉතිරි 1 (ඔත්තේ)
9/2 = 4 යි ඉතිරි 1 (ඔත්තේ)
ඉතින් මෙතැනදී Modulus operator එකෙන් වෙන්නේ යම් සංඛ්‍යවක් තව සංඛ්‍යාවකින් බෙදුවහම කියක් ඉතිරි වෙනවද කියල පෙන්නන එක. මේ operator eke sign එක වෙන්නේ %
eg - 7%2 = 1
9%2 = 1
4%2 = 0
8%2 = 0
ඉතින් මේ ක්‍රමේට අපිට පුළුවන් දෙන ලද සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියල හොයන සරල program එකක් C++ වලින් හදාගන්න
Free Online youtube video downloader - https://nacktube.com/