C# වලින් සරල ව‍ෛරස් (warm) එකක් හදන හැටි - පලමු කොටස [Weekly Updates]

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ballo biruwata apita mokad bn :P

    Yes..

    Namaste Gratidao GIF by Vabo 23
     
    • Like
    Reactions: shenat and nkt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    Yes sir, Elakiri post Police!

    Anyways, I didn't said "සමානයි", I said they can function similarly sometimes.

    I don't need advises from awful people like you who talk filthy trash. There are so many level headed people in so many online forums for that.
    LOL with a mindset like yours, you will get your ass whooped where ever you go :lol: :lol:
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    LOL with a mindset like yours, you will get your ass whooped where ever you go :lol: :lol:
    Eka tama yako kiwwe basics igena ganin pada talk nodi.

    Sarala parshne, umbey oya virus/worm ekey evasion techniques tiyenawada?
    Oh I thought it's nkt I was replying to earlier, not you filthy animal. I thought he was referring to my arguments with useless filth. Shit!
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Typo: Worm (not Warm)

    මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඔටෝනමස්ලි නේ රන් වෙන්න ඕනේ.
    මේකට යුසර් ඉන්පුට් එකක් ඕනේ සහ ඇඩ්මින් නැති යුසර් කෙනෙක් ගේ ඕක වැඩ කරයිද?
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඔටෝනමස්ලි නේ රන් වෙන්න ඕනේ.
    මේකට යුසර් ඉන්පුට් එකක් ඕනේ සහ ඇඩ්මින් නැති යුසර් කෙනෙක් ගේ ඕක වැඩ කරයිද?
    සෝෂල් ඉන්ජිනියරිං සහ ඇඩ්වෙයා එම තියෙන්නෙ ඒකටනෙ 😉
    ඇඩ්මින් නැත්තම් ඉතිං ප්‍රශ්ණයක් වේවි තමා.
    මම හැකිං/වෛරස් එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. මේක නිකං ෆන් එකට වගේ හැදුවේ.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සෝෂල් ඉන්ජිනියරිං සහ ඇඩ්වෙයා එම තියෙන්නෙ ඒකටනෙ 😉
    ඇඩ්මින් නැත්තම් ඉතිං ප්‍රශ්ණයක් වේවි තමා.
    මම හැකිං/වෛරස් එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. මේක නිකං ෆන් එකට වගේ හැදුවේ.
    ආ එහෙනම් මේකට වෝම් එකක් කියන එක ටිකක් වැරදි
    වොර්ම් එකක් කියන්නේ පරිගණකයකට හානි කරන හෝ එකේ දේවල් වෙනස් කරන එකක් නෙමේ. එහෙම කරන ප්‍රෝග්‍රෑම් එකක් දිස්ට්‍රිබියුට් කරන දෙයක්. එකේ කොපි හදලා එකකින් අනික් එකට යවන එකක්. මේක සිස්ටම් එකේ ප්‍රොසෙස් අස්සස් කරන එකක්. ඔයාට මේකෙන් සැහෙන්න වැදගත් දේවල් ටිකක් කරලා පෙන්නන පුළුවන්
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    සෝෂල් ඉන්ජිනියරිං සහ ඇඩ්වෙයා එම තියෙන්නෙ ඒකටනෙ 😉
    ඇඩ්මින් නැත්තම් ඉතිං ප්‍රශ්ණයක් වේවි තමා.
    මම හැකිං/වෛරස් එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. මේක නිකං ෆන් එකට වගේ හැදුවේ.
    Mata android phone wala ex Samsung ewage zoom app eken lecture record කරන්න be bn , video vitharai audio record කරන්න be recorder app walin be mekata විසඳුම් k dendako mcn loku උදවුවක්
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    MySQL db එකක් දාලා oop pos system එකක් හදන හැටි Playlist එකක් කරපන්කො. tdd තවත් නම් හොඳයි.
    ඉස්සරට බලමු. Unity වලින් ගේම් එකකුත් හදන ගමන් ඉන්නෙ. මම ඉස්සර shop වලට pos හැදුවා, හැබැයි mysql වලින් නෙවේ, පස්සෙ බෝරිං වෙලා අතෑරියා.
     
    • Like
    Reactions: stasia