ඉස්සරට බලමු. Unity වලින් ගේම් එකකුත් හදන ගමන් ඉන්නෙ. මම ඉස්සර shop වලට pos හැදුවා, හැබැයි mysql වලින් නෙවේ, පස්සෙ බෝරිං වෙලා අතෑරියා. Pos වලට video tutorial tikak වත් recommend කරපන්කො.