c# වලින් web page වගේ form load කරමු

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    c# වලින් web page වගේ form load කරමු

    c# වලින් web page වගේ form load කරමුc# වලින් web page වගේ form load කරමුc# වලින් web page වගේ form load කරමුc# වලින් web page වගේ form load කරමුc# වලින් web page වගේ form load කරමුc# වලින් web page වගේ form load කරමුc# වලින් web page වගේ form load කරමුc# වලින් web page වගේ form load කරමුc# වලින් web page වගේ form load කරමුc# වලින් web page වගේ form load කරමුc# වලින් web page වගේ form load කරමු

    මචන්ලා කොහොමද web pages වගේ form load කරන්නේ..මෙහෙමයි,දැන් අපේ web browser එකේ home button click කලාම home page එකට යනාවා...තව මොකක් හරි ක්ලික් කලොත් ඒ පේජ් එකට යනවනේ...මෙ වගේ c# වලින් form load කරන්නේ කොහොමද..
    browser එකකට page එකක් ලෝඩ් වෙද්දි වෙන browser එකක් ඔපන් වෙලා ඒ පේජ් එක ලෝඩ් වෙන්නේ නෑනේ...:oo: මට මේක පැහැදිලිව කියන්ඩ තෙරෙන්නෙත් නෑ..ඔයාලට තේරුනාද දන්නෙත් නෑ, :( පුලුවන්නම් මට උදව් කරන්ඩකෝ :)

    මෙන්න මේ වගේ තමා මම අහන්නේ..කොහොමද මේ වගේ එකම window එකේ forms 2,3 ක් open කරන්නේ



    https://youtu.be/Mlbfl7-56uM
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Oya me ahanne button ekak click kalama, e page ekema e click karapu function eka open wennane? samanyen wenne button ekak click kalama wena window ekak open wenawane. oya ahanne serama dewwal ekama window eke open wenna?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    Oya me ahanne button ekak click kalama, e page ekema e click karapu function eka open wennane? samanyen wenne button ekak click kalama wena window ekak open wenawane. oya ahanne serama dewwal ekama window eke open wenna?


    අන්න හරි මචන්,ඒක තමා වෙන්ඩ ඕනි :D
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    mehemai web page wala nm redirect krnwa url ekata.
    bt nkn podi form app wala wenne ekko current eka close wela wena form ekak open wenwa wage ekak.
    code one tharan thiynwa stackoverflow eke blnna machn.

    link

    මේවා තියෙන්නේ සාමාන්‍ය විදිහනේ මචන්...DeKay යාලුවා කියන දේ තමා මට වෙන්ඩ ඕනි :)

    thnkz මචන් :)