C විටමින්....!

handtohand

Member
May 30, 2016
130
9
0
බොහොම හරි මචං. අද වෙනකොට මුලු ශරීරයම සුදු කර ගන්න ගහන ග්ලූටා එන්නත වෙනුවට අපි ග්ලූටතියෝන් කෑප්සියුල් පාවිච්චි කරනවා. මේ ග්ලූටතියෝන් සිරුරට ඈබ්සොර්බ් කර ගෙන කොලෑජන් නිශ්පාදනය වෑඩි කරන්නත් රුධිරයේ සහ වකුගඩුවල විස නසන්නත් සම තිරිහන් කරන්නත් අවසානයේ අතුරු පලයක් විදිහට සම බලාගෙන ඉද්දිම සුදු කරන්නත් භාවිතා කරනවා.

මාත්‍රාව තමයි ග්ලූටතියෝන් ම්.ලි. 750ක කරලක් සමග විටමින් C මි.ලි. 500ක් පෙත්තක් උදේ සහ රාත්‍රී. විටමින් C අවශ්‍යමයි. ස්තූතියි මෙ වගේ මාතෘකාවක් ගත්තට.
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
[FONT=&quot] වර්තමානයේ බොහෝ[/FONT][FONT=&quot] දෙනෙකු [/FONT][FONT=&quot]විටමින්[/FONT][FONT=&quot] වර්ග[/FONT][FONT=&quot] නිකරුනේ [/FONT][FONT=&quot]භාවිතයට[/FONT][FONT=&quot] ගැනීමට[/FONT][FONT=&quot] පෙලඹී[/FONT][FONT=&quot] ඇත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මෙසේ[/FONT][FONT=&quot] ගන්නා[/FONT][FONT=&quot] විටමින්[/FONT][FONT=&quot] වර්ග [/FONT][FONT=&quot]අතරින්[/FONT][FONT=&quot] විටමින් [/FONT][FONT=&quot]සී බහුලව[/FONT][FONT=&quot] දැකිය[/FONT][FONT=&quot] හැක[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]විටමින් [/FONT][FONT=&quot]සී[/FONT][FONT=&quot] පෙති[/FONT][FONT=&quot] ඉතා[/FONT][FONT=&quot] පහසු[/FONT][FONT=&quot] මිලට [/FONT][FONT=&quot]ලබා[/FONT][FONT=&quot]ගැනීමට[/FONT][FONT=&quot] හැකි වීමත්[/FONT][FONT=&quot]ඇඹුල්[/FONT][FONT=&quot]රසයෙන් යුක්ත [/FONT][FONT=&quot]වීමත්[/FONT][FONT=&quot] නිසා ඕනෑම විටක පහසුවෙන් භාවිතයට ගැනීමට පුරුදුවී සිටීයි[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]විටමින්[/FONT][FONT=&quot]සී යනු[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]ඇස්කොබික්[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]ඇසිඩ්ය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මෙය[/FONT][FONT=&quot]ප්‍රතිඔක්සිකාරක [/FONT][FONT=&quot]කාබන්[/FONT][FONT=&quot] වර්ගයකි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එමෙන්ම [/FONT][FONT=&quot]ඡලයේ[/FONT][FONT=&quot] දිය වන[/FONT][FONT=&quot] කාබන්[/FONT][FONT=&quot] වර්ගයකි[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සදහා විටමින්[/FONT][FONT=&quot]සී ඉතා වැගත් වේ. සම, [/FONT][FONT=&quot]ඇස්,[/FONT][FONT=&quot] දත් වල[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] අස්ථිවල [/FONT][FONT=&quot]මනා [/FONT][FONT=&quot]පැවැත්මට[/FONT][FONT=&quot] විටමින්[/FONT][FONT=&quot] සී[/FONT][FONT=&quot] අත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාවශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එමෙන්ම [/FONT][FONT=&quot]ශරීරයේ[/FONT][FONT=&quot] එදිනෙදා [/FONT][FONT=&quot]ක්‍රියාකාරකම් [/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]විටමින්[/FONT][FONT=&quot] සී[/FONT][FONT=&quot] අවශ්‍ය[/FONT][FONT=&quot]වේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එමගින්[/FONT][FONT=&quot] ශරීරයේ[/FONT][FONT=&quot] අනවශ්‍ය[/FONT][FONT=&quot] මුක්ත[/FONT][FONT=&quot] ඛණ්ඩක[/FONT][FONT=&quot] උදාසීන[/FONT][FONT=&quot] කෙරේ[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]ඇතැම් [/FONT][FONT=&quot]රෝගී [/FONT][FONT=&quot]අවස්තාවලදී[/FONT][FONT=&quot] වෛද්‍යවරුන් [/FONT][FONT=&quot]විශේෂයෙන් ම මෙම විටමිනය [/FONT][FONT=&quot]නිර්දේශ[/FONT][FONT=&quot]කරයි[/FONT][FONT=&quot].[/FONT]
·[FONT=&quot]ආහාර [/FONT][FONT=&quot]මගින්[/FONT][FONT=&quot] විටමින් [/FONT][FONT=&quot]සී[/FONT][FONT=&quot] ලබාගත[/FONT][FONT=&quot]නොහැකි [/FONT][FONT=&quot]පුද්ගලයින්ට[/FONT]

  • [FONT=&quot]තොල් [/FONT][FONT=&quot]පැලෙන [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]වියලෙන [/FONT][FONT=&quot]රෝග [/FONT][FONT=&quot]අවස්ථා[/FONT][FONT=&quot]වලදී[/FONT]
  • [FONT=&quot]මුත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රා [/FONT][FONT=&quot]ආසාදන [/FONT][FONT=&quot]ව[/FONT][FONT=&quot]ලදී[/FONT]
  • [FONT=&quot]තද[/FONT][FONT=&quot] උන [/FONT][FONT=&quot]අවස්ථා [/FONT][FONT=&quot]වලදී[/FONT]
[FONT=&quot]

එදිනෙදා [/FONT][FONT=&quot]අප[/FONT][FONT=&quot] ගන්නා [/FONT][FONT=&quot]නැවුම්[/FONT][FONT=&quot] එලවලු[/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot]පළතුරු[/FONT][FONT=&quot] මගින්[/FONT][FONT=&quot] විටමින් [/FONT][FONT=&quot]සී[/FONT][FONT=&quot] පහසුවෙන් [/FONT][FONT=&quot]ශරීරයට ලබාගත [/FONT][FONT=&quot]හැක. නෙල්ලි[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] පේර[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තක්කාලි[/FONT][FONT=&quot] වැනි[/FONT][FONT=&quot] පළතුරු[/FONT][FONT=&quot]වල විටමින්[/FONT][FONT=&quot] සී[/FONT][FONT=&quot] බහුලව [/FONT][FONT=&quot]පවතී[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] පළතුරු[/FONT][FONT=&quot] ජෑම්[/FONT][FONT=&quot] හෝ[/FONT][FONT=&quot] පුඩින්[/FONT][FONT=&quot] වර්ග[/FONT][FONT=&quot] ලෙස[/FONT][FONT=&quot] නොව[/FONT][FONT=&quot] නැවුම්ව [/FONT][FONT=&quot]ආහාරයට [/FONT][FONT=&quot]ගැනීම වඩාත් උචිතය. විශේෂයෙන්ම අමු [/FONT][FONT=&quot]තක්කාලි [/FONT][FONT=&quot]ආහාරයට[/FONT][FONT=&quot] ගැනීම මේ සදහා වැදගත්ය. පළතුරු[/FONT][FONT=&quot] බීම [/FONT][FONT=&quot]සාදන්නේ නම් [/FONT][FONT=&quot]සීනි[/FONT][FONT=&quot] එක්කර[/FONT][FONT=&quot] ඉන්[/FONT][FONT=&quot] අනතුරුව [/FONT][FONT=&quot]යුෂ[/FONT][FONT=&quot] එක් කිරීම වඩා සුදුසුය. පළාවර්ග ආහාරයට ගන්නා විට මැල්ලුම් සෑදීමට වඩා විශේෂයෙන්ම සලාද වශයෙන් සකස් කරීමෙන් විටමින් සී සුරැකේ. මැල්ලුමක් නම් එසේ[/FONT][FONT=&quot] දෙහි[/FONT][FONT=&quot] එක් කිරීමේදී[/FONT][FONT=&quot] එය [/FONT][FONT=&quot]හොදින්[/FONT][FONT=&quot] නිවුන[/FONT][FONT=&quot] පසුව [/FONT][FONT=&quot]එක්කර ගත[/FONT][FONT=&quot]යුතුය.[/FONT]

[FONT=&quot]තාපය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සිසිලස [/FONT][FONT=&quot]මෙන්ම[/FONT][FONT=&quot] වැඩි[/FONT][FONT=&quot] වශයෙන්[/FONT][FONT=&quot] හැඳිගෑම[/FONT][FONT=&quot] හේතුවෙන්[/FONT][FONT=&quot] විටමින් සී [/FONT][FONT=&quot]විනාශ[/FONT][FONT=&quot]වී[/FONT][FONT=&quot]යයි[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]විටමින් [/FONT][FONT=&quot]සී [/FONT][FONT=&quot]ශරීරයට [/FONT][FONT=&quot]වැඩි වුවහොත්[/FONT][FONT=&quot] වැඩිපුර[/FONT][FONT=&quot] විටමින්[/FONT][FONT=&quot] මුත්‍ර[/FONT][FONT=&quot] මගින්[/FONT][FONT=&quot] ශරීරයෙන් [/FONT][FONT=&quot]බැහැර කෙරේ[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]විටමින්[/FONT][FONT=&quot]සී [/FONT][FONT=&quot]ලබාගැනීමේදී [/FONT][FONT=&quot]දිනකට [/FONT][FONT=&quot]100mg [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] භාවිතා [/FONT][FONT=&quot]කිරීම[/FONT][FONT=&quot] ගැටලු[/FONT][FONT=&quot] සහගත [/FONT][FONT=&quot]නොවේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත් [/FONT][FONT=&quot]විටමින්[/FONT][FONT=&quot]සී අධිමාත්‍රාවන් වමනය, සිහි මද ගතිය හෝ හිස රුදාව, නිතර මුත්‍රා පහවීම, නින්ද නොයාම සදහා හේතුවේ. [/FONT][FONT=&quot]විටමින්[/FONT][FONT=&quot]සී අධිමාත්‍රාවන් නිසා [/FONT][FONT=&quot]hemolytic anemia[/FONT][FONT=&quot]තත්වය උදා විය හැකි බව සොයා ගෙන ඇත. තවද පිළිකා ඇතිකිරීමටද [/FONT][FONT=&quot]මුත්‍රා[/FONT][FONT=&quot] ගල්[/FONT][FONT=&quot] සැදීමට[/FONT][FONT=&quot]ද හේතුකාරක වන බවද සොයා ගෙන ඇත.[/FONT]
[FONT=&quot]
[/FONT][FONT=&quot]එබැවින් කෙතරම් [/FONT][FONT=&quot]ශරීරයට[/FONT][FONT=&quot] ගුණ වුවත් [/FONT][FONT=&quot]විටමින්[/FONT][FONT=&quot] සී[/FONT][FONT=&quot] නිකරුනේ අධිමාත්‍රාවන් ලබා නොගැනීමට වග බලා ගත යුතුය.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]
[/FONT]


Completely Baseless!
Show me one article that say Vitamin C cause stones in kidney or bladder