C , C++ help plz

hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මචං උබ මීන් කරන එක තේරෙන්නෙ නැ. උබට c සහ c++ කරන්න ඔනේනම්Turbo C කියන software එක ද ගනින්. නැත්නම් Ubuntu or Fedora or any lynux පාදක කර ගත්තු OS එකක් ද ගනින්. Fedora වල C සහ C++ ටයිප් කරන්න ලේසි. Ubuntu Free ගෙන්න ගන්න පුලුවන්. Fedoraනම් කොහොමද දන්නෙ නැ. ඒකත් free ගෙන්න ගන්න බැරි කමක් නැ. අවුලක් තියනවනම් කියපන්. උදව් ඕනෙනම් කියපං. මට ඊ මෙයිල් එකක් දාපං. පුළුවන් ඕනම උදව්වක් කරන්නම්.:)

    [email protected]