c# crystal report සමග සමහර සිංහල unicode දර්ශනය නොවීම

HansanaCham

Member
Aug 18, 2017
1
0
0
c# crystal report සමග සමහර සිංහල unicode දර්ශනය නොවීම

crystal report භාවිතයෙන් "අද්‍යාපනය" , "ශ්‍රීලංකා" වැනි වචන භාවිතා කිරිම්ර්දී දෝෂ පණිවිඩයක් ලැබේ(exception). සරල සිංහල වචන උද: "පාර" , "මල" වැනි වචන භාවිතයේ ගෙටළුවක් නොමැත.
මෙම ගෙටළුව නිරාකරණය කරගන්නේ කෙසේද.


crystal Report නිර්මාණය සඳහා ම භාවිතා කරනුයේ crystal report version 13 and visual studio 2015, OS windows 10.
 
Last edited:

sdglhm

Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    ZWJ එකත් එක්ක ගැටළුව තියෙන්නෙ. අනිත් සිංහල වැඩනම් ඔයාගෙ අවුලක් නොවෙන්න පුළුවන්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    System.Runtime.InteropServices.ExternalException' occurred in System.Drawing.dll​



    මේකද ආපු exception එක... :rolleyes: :dull: font එක පොඩ්ඩක් වෙනස් කරලා බලපන්