Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
c# interview (IFS/Virtusa/Etc)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

So true මචන්, ලස්සන කෙල්ලෙක්ට අපෙන් අහන රෙද්දවල් නෑ. ඊට පස්සෙ ඒ කරුමේ කරගහන්න වෙන්නෙ අපිට, ඇහුවොත් ටීම් එක බැලන්ස් වෙන්නෙ, පක තමා

C# ඉන්ටර්විව් කියලා එකක් නම් මෙහෙ නෑ, .Net engineer කියලා ගන්නෙ

ASE , SE නම්,

OOP

SOLID principles

.NET Core වල DI handle කරන විදිහ

Middleware එක වැඩ කරන විදිහ

Dependency Lifecycles සහ මොන වෙලාවට කොයි එකද යූස් කරන්නෙ (Singleton,Transient,Scoped)

කරපු ප්‍රොජෙක්ට්ස් වල face කරපු challenges සහ ඒවට solutions හොයාගත්ත විදිහ.

ORM යූස් කරලා තියේනම් ඒවා, ගොඩක් වෙලවට EF වගේ නම්, Diff between first vs firstordefault, lazy loading vs eager loading

FE framework එකක් කරලද කියලත් බලනවා EX React or Angular,එහෙම උනොත් ඒවාගෙන්

SSE නම්,

OOP එහෙමනම් අහනවා අඩුයි experience තියෙන එකෙක්ගෙන්

Design patterns , factory , strategy , singleton ටිකවත් බලපන් ඔය ටික තමා ඉතින් ගොඩක් යූස් වෙන්නෙ

Microservices කරලා තියේනම් ඇයි යූස් කරන්නෙ, කොහොමද services දෙකක් communicate කරන්නෙ (RabbitMQ).

.NET Core වල DI handle කරන විදිහ

Middleware එක වැඩ කරන විදිහ

Dependency Lifecycles සහ මොන වෙලාවට කොයි එකද යූස් කරන්නෙ (Singleton,Transient,Scoped)

කොහොමද authentication and authorization හැන්ඩල් කරන්නෙ

DB locks

FE framework එකක් කරලද කියලත් බලනවා EX React or Angular,එහෙම උනොත් ඒවාගෙන්.

.Net කිව්වාම Azure තියේදත් බලනවා, ඒ නිසා නිකන් වීඩියෝ කෑල්ලක් හරි බලලා බේසික්ම අයිඩියා එකක්වත් තියාගන්න, Experience ඕනිම නෑ

Clean architecture අනිවා බලාගන්න, පෙලක් උන් අහනවා

ගොඩක් වෙලාවට උබට පොඩි සිනාරියො එකකට ප්‍රොජෙක්ට් එකක් ගහන්න දීලා ඒකෙන් ප්‍රශ්න අහනවා. ඒ නිසා OOP , SOLID , Design patterns වගේ දේවල් බස්සන්න ඒක කරද්දි.

තව යුනිට් ටෙස්ට් එක experience, අනිවා අහනවා . MOQ නම් use කරන්න යන්න එපා, උන්ගෙ security vulnerability ඒකක් තියෙනවා ,NSubstitute යූස් කරන්න.

ආ... තව Exception Handling

තව මොනවා හරි තියේනම් ලොකු බොස් ඇවිත් කියයි.

[QUOTE="CorD SaC, post: 29678812, member: 525096"] [B]So true මචන්, ලස්සන කෙල්ලෙක්ට අපෙන් අහන රෙද්දවල් නෑ. ඊට පස්සෙ ඒ කරුමේ කරගහන්න වෙන්නෙ අපිට, ඇහුවොත් ටීම් එක බැලන්ස් වෙන්නෙ, පක තමා[/B] [B]C# ඉන්ටර්විව් කියලා එකක් නම් මෙහෙ නෑ, .Net engineer කියලා ගන්නෙ ASE , SE නම්,[/B] [LIST] [*]OOP [*]SOLID principles [*].NET Core වල DI handle කරන විදිහ [*]Middleware එක වැඩ කරන විදිහ [*]Dependency Lifecycles සහ මොන වෙලාවට කොයි එකද යූස් කරන්නෙ (Singleton,Transient,Scoped) [*]කරපු ප්‍රොජෙක්ට්ස් වල face කරපු challenges සහ ඒවට solutions හොයාගත්ත විදිහ. [*]ORM යූස් කරලා තියේනම් ඒවා, ගොඩක් වෙලවට EF වගේ නම්, Diff between first vs firstordefault, lazy loading vs eager loading [*]FE framework එකක් කරලද කියලත් බලනවා EX React or Angular,එහෙම උනොත් ඒවාගෙන් [/LIST] [B]SSE නම්,[/B] [LIST] [*]OOP එහෙමනම් අහනවා අඩුයි experience තියෙන එකෙක්ගෙන් [*]Design patterns , factory , strategy , singleton ටිකවත් බලපන් ඔය ටික තමා ඉතින් ගොඩක් යූස් වෙන්නෙ [*]Microservices කරලා තියේනම් ඇයි යූස් කරන්නෙ, කොහොමද services දෙකක් communicate කරන්නෙ (RabbitMQ). [*].NET Core වල DI handle කරන විදිහ [*]Middleware එක වැඩ කරන විදිහ [*]Dependency Lifecycles සහ මොන වෙලාවට කොයි එකද යූස් කරන්නෙ (Singleton,Transient,Scoped) [*]කොහොමද authentication and authorization හැන්ඩල් කරන්නෙ [*]DB locks [*]FE framework එකක් කරලද කියලත් බලනවා EX React or Angular,එහෙම උනොත් ඒවාගෙන්. [*].Net කිව්වාම Azure තියේදත් බලනවා, ඒ නිසා නිකන් වීඩියෝ කෑල්ලක් හරි බලලා බේසික්ම අයිඩියා එකක්වත් තියාගන්න, Experience ඕනිම නෑ [*]Clean architecture අනිවා බලාගන්න, පෙලක් උන් අහනවා [*]ගොඩක් වෙලාවට උබට පොඩි සිනාරියො එකකට ප්‍රොජෙක්ට් එකක් ගහන්න දීලා ඒකෙන් ප්‍රශ්න අහනවා. ඒ නිසා OOP , SOLID , Design patterns වගේ දේවල් බස්සන්න ඒක කරද්දි. [*]තව යුනිට් ටෙස්ට් එක experience, අනිවා අහනවා . MOQ නම් use කරන්න යන්න එපා, උන්ගෙ security vulnerability ඒකක් තියෙනවා ,NSubstitute යූස් කරන්න. [*]ආ... තව Exception Handling [/LIST] [B]තව මොනවා හරි තියේනම් ලොකු බොස් ඇවිත් කියයි.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom