c# interview (IFS/Virtusa/Etc)

marindi

Well-known member
  • Jun 14, 2023
    1,117
    1,393
    113
    Middleware, .net core and .net and asp.net different, what is a Filter,API,razer bla blabla . fuck off wenawa bun ahana ewata.
    99x nam mole kara wena seen ahane. topical questions neme.

    ලස්සන කැල්ලක් පොඩ්ඩක් කොටට ඇදල කකුල් දෙක දිලිසෙන්න මොන හරි උලාගෙන ගියා නම් වැඩේ ගොඩ ඔය මුකුත් ඕනේ නැ :angry: :frown: :angry: :growl:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Middleware, .net core and .net and asp.net different, what is a Filter,API,razer bla blabla . fuck off wenawa bun ahana ewata.
    99x nam mole kara wena seen ahane. topical questions neme.

    ලස්සන කැල්ලක් පොඩ්ඩක් කොටට ඇදල කකුල් දෙක දිලිසෙන්න මොන හරි උලාගෙන ගියා නම් වැඩේ ගොඩ ඔය මුකුත් ඕනේ නැ :angry: :frown: :angry: :growl:

    So true මචන්, ලස්සන කෙල්ලෙක්ට අපෙන් අහන රෙද්දවල් නෑ. ඊට පස්සෙ ඒ කරුමේ කරගහන්න වෙන්නෙ අපිට, ඇහුවොත් ටීම් එක බැලන්ස් වෙන්නෙ, පක තමා


    C# ඉන්ටර්විව් කියලා එකක් නම් මෙහෙ නෑ, .Net engineer කියලා ගන්නෙ

    ASE , SE නම්,


    • OOP
    • SOLID principles
    • .NET Core වල DI handle කරන විදිහ
    • Middleware එක වැඩ කරන විදිහ
    • Dependency Lifecycles සහ මොන වෙලාවට කොයි එකද යූස් කරන්නෙ (Singleton,Transient,Scoped)
    • කරපු ප්‍රොජෙක්ට්ස් වල face කරපු challenges සහ ඒවට solutions හොයාගත්ත විදිහ.
    • ORM යූස් කරලා තියේනම් ඒවා, ගොඩක් වෙලවට EF වගේ නම්, Diff between first vs firstordefault, lazy loading vs eager loading
    • FE framework එකක් කරලද කියලත් බලනවා EX React or Angular,එහෙම උනොත් ඒවාගෙන්

    SSE නම්,

    • OOP එහෙමනම් අහනවා අඩුයි experience තියෙන එකෙක්ගෙන්
    • Design patterns , factory , strategy , singleton ටිකවත් බලපන් ඔය ටික තමා ඉතින් ගොඩක් යූස් වෙන්නෙ
    • Microservices කරලා තියේනම් ඇයි යූස් කරන්නෙ, කොහොමද services දෙකක් communicate කරන්නෙ (RabbitMQ).
    • .NET Core වල DI handle කරන විදිහ
    • Middleware එක වැඩ කරන විදිහ
    • Dependency Lifecycles සහ මොන වෙලාවට කොයි එකද යූස් කරන්නෙ (Singleton,Transient,Scoped)
    • කොහොමද authentication and authorization හැන්ඩල් කරන්නෙ
    • DB locks
    • FE framework එකක් කරලද කියලත් බලනවා EX React or Angular,එහෙම උනොත් ඒවාගෙන්.
    • .Net කිව්වාම Azure තියේදත් බලනවා, ඒ නිසා නිකන් වීඩියෝ කෑල්ලක් හරි බලලා බේසික්ම අයිඩියා එකක්වත් තියාගන්න, Experience ඕනිම නෑ
    • Clean architecture අනිවා බලාගන්න, පෙලක් උන් අහනවා
    • ගොඩක් වෙලාවට උබට පොඩි සිනාරියො එකකට ප්‍රොජෙක්ට් එකක් ගහන්න දීලා ඒකෙන් ප්‍රශ්න අහනවා. ඒ නිසා OOP , SOLID , Design patterns වගේ දේවල් බස්සන්න ඒක කරද්දි.
    • තව යුනිට් ටෙස්ට් එක experience, අනිවා අහනවා . MOQ නම් use කරන්න යන්න එපා, උන්ගෙ security vulnerability ඒකක් තියෙනවා ,NSubstitute යූස් කරන්න.
    • ආ... තව Exception Handling
    තව මොනවා හරි තියේනම් ලොකු බොස් ඇවිත් කියයි.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,955
    4,584
    113
    Abyss
    IFS kollek nam

    Posh wenna one

    hoda iskolekata yanna one

    amma thaththa honda job karanna one

    Kadda honda wenna one.

    kellek nam lassana wenna one.

    ethanin passe thama tachnical puluwanda/onada theeranaya wenne.
    IFS ekee scl balana kathawa godak aya kiyala thiyenawa.
    eeka attada?
    nattam joke ekata kiyana ekakda?