C Programming 2 පාඩම.

  • Jul 6, 2012
    10,682
    2,905
    113
    වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි, එත් මට දැනෙනවා මම වය කරන කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න අය අඩුයි කියල. එක නිසා මම හිතුව C ගැන තියෙන ප්‍රශ්න වලට උත්තර විතරක් දෙන්න. බුදුසරණයි!
    ඒක ගන ගන්නෙපා මචන්.:angry: Free time එකක වැඩේ දිගටම කරගෙන යමු
    Bump!
    ;)
     
    Super_Mario

    Active member
  • Apr 8, 2013
    154
    30
    28
    Castle Calamity
    වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි, එත් මට දැනෙනවා මම වය කරන කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න අය අඩුයි කියල. එක නිසා මම හිතුව C ගැන තියෙන ප්‍රශ්න වලට උත්තර විතරක් දෙන්න. බුදුසරණයි!

    එහෙම හිතන්නෙප මචෝ, ගොඩක් අය OOP වලින් වඩ කරන නිස c ගන දැනුම අඩුයි, උබ කරන් යන විදිය එල.. දිගටම කරගෙන යමු!:)
    තෑන්ක්ස්, වටින කලය වෙන් කලට..
     
    emask

    Member
    Aug 18, 2013
    29
    27
    0
    mama ehenam aye wiwekayak labuna gaman elaga part eka patan gannam. :) wachanekin hari udaw karapu hamotama godak sthuthi :)