C# shinhala Translator

chathuranga8887

Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    මචන්ලා කවුරු හරි දන්නා එකෙක් කියනවද shinhala Translator එකක් හදන්න මොකක්ද ක්‍රමය කියලා ලොකු උදවුවක් මචන්ලා..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo

    ට්‍රාන්ස්ලේටර් එකක්ද ට්‍රාන්ස්ලිටරේටර් (සින්ග්ලිශ් වලින් ටයිප් කරාම සිංහල වෙන එකක්) ද?

    ට්‍රාන්ස්ලේටර් එකක් නං සෑහෙන්න අමාරු වැඩක්. බලපං ගූගල් සිංහල ට්‍රානස්ලේටර් එකෙත් ඇකියුරසි එක කොච්චරද කියලා

    ට්‍රාන්ස්ලිටරේටර් එකක් නං පැය දෙකයි මෙන්න මේක Inspect කරලා මේකේ ජාවාස්ක්‍රිප්ට් එක බලාගෙන ලියපන් එච්චරයි
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
     
    chathuranga8887

    Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    ට්‍රාන්ස්ලේටර් එකක්ද ට්‍රාන්ස්ලිටරේටර් (සින්ග්ලිශ් වලින් ටයිප් කරාම සිංහල වෙන එකක්) ද?

    ට්‍රාන්ස්ලේටර් එකක් නං සෑහෙන්න අමාරු වැඩක්. බලපං ගූගල් සිංහල ට්‍රානස්ලේටර් එකෙත් ඇකියුරසි එක කොච්චරද කියලා

    ට්‍රාන්ස්ලිටරේටර් එකක් නං පැය දෙකයි මෙන්න මේක Inspect කරලා මේකේ ජාවාස්ක්‍රිප්ට් එක බලාගෙන ලියපන් එච්චරයි
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    මචන් මට ඕනනේ (ට්‍රාන්ස්ලිටරේටර්) මේක තමා හැබැයි මට ඕනා Fm samantha වගේ ෆොන්ට් එකකට ලියන්න බන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මචන් මට ඕනනේ (ට්‍රාන්ස්ලිටරේටර්) මේක තමා හැබැයි මට ඕනා Fm samantha වගේ ෆොන්ට් එකකට ලියන්න බන්

    මෙතන තියනවා UCSC කන්වර්ටර් සෙරටම ලින්ක් අදාල එක බලලා ඒකේ JS බලපන් එතකොට තේරෙනවා මොකද කරන්න ඕන කියලා. කලින් ලින්ක එක යුනිකෝඩ් වලට මෙතන තියනවා ෆොන්ට් කන්වර්ටර් වලට ලින්ක්
    http://ucsc.lk/ltrl/services/feconverter/
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ට්‍රාන්ස්ලේටර් එකක්ද ට්‍රාන්ස්ලිටරේටර් (සින්ග්ලිශ් වලින් ටයිප් කරාම සිංහල වෙන එකක්) ද?

    ට්‍රාන්ස්ලේටර් එකක් නං සෑහෙන්න අමාරු වැඩක්. බලපං ගූගල් සිංහල ට්‍රානස්ලේටර් එකෙත් ඇකියුරසි එක කොච්චරද කියලා

    ට්‍රාන්ස්ලිටරේටර් එකක් නං පැය දෙකයි මෙන්න මේක Inspect කරලා මේකේ ජාවාස්ක්‍රිප්ට් එක බලාගෙන ලියපන් එච්චරයි
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ela machan rep ++