C# /SQL_වැඩ_කාරයො_එන්න..
මචන්ලා, පොඩි උදව්වක්, ඇතතටම දන්නෙ නැති නිසා අහන්නෙ. . නෙට් එකේ හෙව්වා, කිසිම ප්‍රථිපලක් නැ, ,,
C# වල SQL Insert Query එකක් හදා ගන්න ලේසි විදියක් / මොකක් හරි Tool එකක් තියෙන්වා ද ? එහෙම නැත්නම් Visual Studio එකේ හරි මොකක් හරි Option එකක් තියෙන්වාද ?
දැනට මම කරන්නෙ මෙහෙම මචො. ..
1. Management studio එකන් Script Table as > Insert to >
3. අන්තිමට මෙන්න මේ වගේ එකක් ගන්න පැය ගානක් යනවා, වෙලාව නම් ගියාට කමක් නැ. . එත් එපා වෙනවා බන්෴. .. .

2. ඊට පස්සෙ ඒ Statement එක Visual studio එකට අරගෙන එකෙන් එක Edit කරනවා පැය ගානක්. . .INSERT INTO [***].[dbo].[Users]
([UserName]
,[UserPass]
------------------------------
,[JoinedDate])
VALUES
(<UserName, varchar(10),>
,<UserPass, varbinary(32),>
,<UserRole, int,>
)
GO
3. අන්තිමට මෙන්න මේ වගේ එකක් ගන්න පැය ගානක් යනවා, වෙලාව නම් ගියාට කමක් නැ. . එත් එපා වෙනවා බන්෴. .. .