මචං පොඩි හෙල්ප් එකක් දියන්. මේක සී# වලින් මම ලිව්ව කැල් එකක ඇප් එකක්. මචං මම මේක රන් කලාව එක පාරක් එකතු කිරීමක් කරලා ක්ලියර් කලාට ඊලඟ පාර එකතු කරද්දි කලින් කරපු කැල්කියුලේෂන් එකේ කවුන්ට් එක (එකතු කරපු ගණන් වල අගය.වටිනාකම නෙමේ. සංඛ්‍යා ගණනේ එකතුව) මේතියෙන්නේ මම දාපු කෝඩ්
මේ වේරියබල් ඩික්ලෙයා කරන්න
මේ +-*/ බටන් වලට දුන්න කෝඩ් ටික
මේ කැල්කියුලේෂන් එකට
ඇයි මචංලා සම් එක ගනිද්දී පරණ කවුන්ට් එක මේකට ඇඩ් වෙන්නේ
මම තාම සී# වලට අළුත්.දන්න එකෙක් කියලා දෙන්න.රෙප්+9
මේ වේරියබල් ඩික්ලෙයා කරන්න
මේ +-*/ බටන් වලට දුන්න කෝඩ් ටික
මේ කැල්කියුලේෂන් එකට
ඇයි මචංලා සම් එක ගනිද්දී පරණ කවුන්ට් එක මේකට ඇඩ් වෙන්නේ
මම තාම සී# වලට අළුත්.දන්න එකෙක් කියලා දෙන්න.රෙප්+9