C# VS 2010 උදව්වක්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං පොඩි හෙල්ප් එකක් දියන්. මේක සී# වලින් මම ලිව්ව කැල් එකක ඇප් එකක්. මචං මම මේක රන් කලාව එක පාරක් එකතු කිරීමක් කරලා ක්ලියර් කලාට ඊලඟ පාර එකතු කරද්දි කලින් කරපු කැල්කියුලේෂන් එකේ කවුන්ට් එක (එකතු කරපු ගණන් වල අගය.වටිනාකම නෙමේ. සංඛ්‍යා ගණනේ එකතුව) මේතියෙන්නේ මම දාපු කෝඩ්

    මේ වේරියබල් ඩික්ලෙයා කරන්න

    int.png


    මේ +-*/ බටන් වලට දුන්න කෝඩ් ටික

    Command_button.png


    මේ කැල්කියුලේෂන් එකට

    Calculation.png



    ඇයි මචංලා සම් එක ගනිද්දී පරණ කවුන්ට් එක මේකට ඇඩ් වෙන්නේ

    මම තාම සී# වලට අළුත්.දන්න එකෙක් කියලා දෙන්න.රෙප්+9
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    + ekedi uba num = num + float.parse ekakne liyala thiyenne
    ekai awula. global variable ekak nisa thiyana ganata add wenawa.

    button3_Click eke anthimata

    num = 0; kiyala dala balapan.

    anith eka uba Compute kiyala method ekak liwwata kohewath eka call karala naha ne. :shocked:
     
    Last edited:
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    + ekedi uba num = num + float.parse ekakne liyala thiyenne
    ekai awula. global variable ekak nisa thiyana ganata add wenawa.

    button3_Click eke anthimata

    num = 0; kiyala dala balapan.

    anith eka uba Compute kiyala method ekak liwwata kohewath eka call karala naha ne. :shocked:

    මතං num = 0;
    දුන්නම ෆන්ෂන් එක ගන්නේ නෑනේ

    මට උඹට පුළුවන්ද මට සම්පුර්ණ කෝඩ් එකම මෙතැන පෙන්නන්න
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    එකතු කරන එක පටන් ගන්න ඉස්සෙල්ල sum එක 0 කරල ගනින්.