c901 needed.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සෝනි එරික්සන් c901 එකක් ඕන.
    අලුත්ම හෝ සෙකන්ඩ් හැන්ඩ් කමක් නෑ.
    ගාන දාපන්.
    ෆෝන් එක ජල්බරස් වෙලා නම් එපා.
    ෆුල් සෙට් එක්ක තමා ඕන.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සයිට් එකක තිබ්බා හොද කන්ඩිෂන් එකේ තියෙනවා කියලා..
    ෆුල් සෙට් එකම කියලා තිබ්බේ නෑ..
    රු. 10,000

    මේ තියෙන්නේ නම්බර් එක කොල් එකක් දිලා බලන්න..
    077 639 228 8


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සයිට් එකක තිබ්බා හොද කන්ඩිෂන් එකේ තියෙනවා කියලා..
    ෆුල් සෙට් එකම කියලා තිබ්බේ නෑ..
    රු. 10,000

    මේ තියෙන්නේ නම්බර් එක කොල් එකක් දිලා බලන්න..
    077 639 228 8


    තැන්ක්ස් මචන්.
    ඕකට මම කතා කරා.ෆුල් සේට් නෑ කිව්වා.මට නෙවෙයි .
    මගේ යාලුවෙක්ට තමා හොයන්නේ.