CAB ලක්ෂ_10කින් අඩුවේ.

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මොනවද දැන් හරියටම අඩු වෙලා තියෙන්නෙ? අරක කියනව, මේක කියනව අන්තිමට අඩු උන එකක් නෑ කියයි.

    කියපන්කො මොනවද හරියටම අඩු වෙලා තියෙන්නෙ කියල.

    ඒකනේ බන් එහෙම කොහෙවත් කියල නෑනේ. yamaha ray එකක් අරන් දාන්න කියල බැලව විතරයි. :angry::angry:

    :yes::D

    Japan kiyala kohheda ban kiyala thiyenne.

    168674_1.jpg

    168674_2.jpg
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    මේ ටිකෙන් බන් D tracker 150 කියන එක ට මේ සහනය වලංගු නැති වෙයි නේබන්. හරියමට 150 නිසා. :oo:

    eth pothe wadinne 149 CC bro ( hariyata hornet eka 249CC wage ) eka nisa ela , shape. Japan bike walata witharai adu wenne. Eth indian ewa ganan bahinawa , mona gon po****yada japan thiyeddi indian ganne 😂 ( XL 125R eketh 55kmpl 💖)
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    බයික්ස් වගේද කැබ් කිව්වලු.මේ වගේ එකක යන්න තියෙනවනම් කොහොමද ආතල් එක.:cool:

    Isuzu-dmax-4x4-detail.png

    Pako Oka Double Cab ekak. Thoge ponna mangalaya adu karala thiyenne single cab witharai. :angry: :angry: Thta okaka yanna onanam thawa tikak wadiyen athal denna wenawa meeta wada
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බයික්ස් වගේද කැබ් කිව්වලු.මේ වගේ එකක යන්න තියෙනවනම් කොහොමද ආතල් එක.:cool:

    Isuzu-dmax-4x4-detail.png

    owa machan me category eke neme

    හප්පා... මේ අපේ ගහක් ගලක් වගේ උන්න සදුන් බුවා ලිදේ වැටුනා නේද? අද නම් මංගලගේ බඩු ටික උගුරෙන් පහලට ගිලින්නම වෙනවා එළකිරියේ උන ලැජ්ජාව වහගන්න. :rofl::rofl:
     
    Dec 30, 2013
    1,235
    166
    0

    eth pothe wadinne 149 CC bro ( hariyata hornet eka 249CC wage ) eka nisa ela , shape. Japan bike walata witharai adu wenne. Eth indian ewa ganan bahinawa , mona gon po****yada japan thiyeddi indian ganne 😂 ( XL 125R eketh 55kmpl 💖)

    අඩුවක් කිව්වට අඩුවක්නෑ නේ බන්. එදත් 1cm^3 වලට 1000යි දැනුත් ඒ ගානමයි. එකයි පනහක් ටැක්ස් වදිනව. රෙග් කරන්නත් බරගානක් යයි. ගෙනාවොත් ලක්ෂ 5ක් වත් යයි. 150කට ලක්ෂ 5ක් වැඩි බන්. not practical at all :angry::angry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ජපන් මොනාද බන් 150 වෙනකම් එන්නේ.PCX හැර? ?මුන් ආයිමත් අපිව අන්දන්නද හදන්නේ?

    thibbath meheta brand new kawuruwath gennanne naha
    gena ewath kali genalla mehe assemble karanne
    recondition gediya pitin genna puluwanda kiyala danne naha
    3 3.5 thibba PCX dan yanna 5.5 uda.
    japan adu wenawanam hodai
    register karanna amaru nisa dan aspa ganan yanne
     
    ඒකනේ බන් අවුල. මොකක් වත් ගෙන්නන්නෑ. කෑලි ගලවල ගෙනල්ල සෙට් කරන්නේ. රෙග් කරන්න ලක්ෂ ගනන් යන්නේ. :baffled:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    දන්න එකෙක් කියපන් මචං බන්දියන් බයික් ලඟදි අඩුවෙයි කියල ආරංචියක් තියෙද? විශේෂයෙන් yamaha ray එක.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දන්න එකෙක් කියපන් මචං බන්දියන් බයික් ලඟදි අඩුවෙයි කියල ආරංචියක් තියෙද? විශේෂයෙන් yamaha ray එක.

    election ekakwath thibboth goda :D
     
    crosswind

    Member
    Jul 28, 2006
    26
    17
    3
    ඔච්චරම ඉංග්‍රීසි තේරුම් ගන්න බැරි නාම්බෝ රැලක්ද මේකේ ඉන්නේ?

    particularly for japanese motorcycles කියන්නේ ජපන් බයික් විතරක් කියන එක නෙමෙයි. 50cc වලට අඩු බයික් වලට තමයි උපරිම බදු සහනය ලැබෙන්නේ. 50cc වලට අඩු ඉන්දියන් බයික් නෑ නමුත් 49CC ජපන් බයික් තාම තියෙනවා. ඒවා ගෙන කෙනෙක්ට උපරිම සහනයක් ලැබෙනවා.එක තමයි particularly for japanese motorcycles කියන එකෙන් අදහස් කරන්නේ.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    election ekakwath thibboth goda :D

    ලඟදිම තියෙනව බන්. ඒකයි ඕකුන් ඔය රඟන්නේ කිසිම ප්‍රැක්ටිකල් එකක් නැති සහන දිදී. බයික් අඩු වෙනවල ජබන් ඒව :rofl: ඉන්ටර්නෙට් බදු 50%ක් කරල දැන් 10% අඩු කරනව. ඒකත් Pre paid විතරයි. මොනවද බන් මේ විහිලු. :rofl::rofl:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    අඩුවක් කිව්වට අඩුවක්නෑ නේ බන්. එදත් 1cm^3 වලට 1000යි දැනුත් ඒ ගානමයි. එකයි පනහක් ටැක්ස් වදිනව. රෙග් කරන්නත් බරගානක් යයි. ගෙනාවොත් ලක්ෂ 5ක් වත් යයි. 150කට ලක්ෂ 5ක් වැඩි බන්. not practical at all :angry::angry:

    නෑ registration 8000 , tax papers thiyenne nisa :)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔච්චරම ඉංග්‍රීසි තේරුම් ගන්න බැරි නාම්බෝ රැලක්ද මේකේ ඉන්නේ?

    particularly for japanese motorcycles කියන්නේ ජපන් බයික් විතරක් කියන එක නෙමෙයි. 50cc වලට අඩු බයික් වලට තමයි උපරිම බදු සහනය ලැබෙන්නේ. 50cc වලට අඩු ඉන්දියන් බයික් නෑ නමුත් 49CC ජපන් බයික් තාම තියෙනවා. ඒවා ගෙන කෙනෙක්ට උපරිම සහනයක් ලැබෙනවා.එක තමයි particularly for japanese motorcycles කියන එකෙන් අදහස් කරන්නේ.

    ai ban TVS maduruwa thiyenne
     
    Dec 30, 2013
    1,235
    166
    0
    honda dio awa ahema adu wena akak nethda

    නෑ registration 8000 , tax papers thiyenne nisa :)

    එතකොටම මචං අර d tracker 150එක කීයක් විතර වෙයිද බන් මචං මෙහාට ගෙන්නල රෙග් කරන්නත් එක්කම? මට එකක් ගන්න හිතයි. :D