Cabinet Reshuffle #BREAKING

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    වැඩකරන අපේ විරුවාගේ විශේශ ඇගැයීමටත් ගෞරවයටත් පාත්‍රවෙමින් ඇමතිදුරයෙන් පිදුම්ලද " එස් බී" මැතිදුනි බුද්ධිමත් මහනුවර ජනයා සුකිත මුදිත කරන්න ඇරයුම්.. රට දැය වෙනුවෙන් ඔබව ඉහලට උසවාතැබු විරුවාට ජය
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    සියලු ලක්වැසි ජනතාවගේ බලවත් ඉල්ලීම අනුව SBතුමා අධ්යාපන ඇමති පුටුවට..

    රටේ සියලු ප්‍රස්න ගෑස් තෙල් ලයිට් බඩු මිල පෝර ගැටලු අදින් නිමයි.


    හෙට සිට තෙල් ගෑස් ගෙදරටම නොමිලේ..

    SBගේ සෞභාග්ය රටම හෙට සිට.. ඔබ අසා කරන SB තුමාගේ කතා ටීවි එකෙන් බලාපොරොත්තුවන්න🤭🤭🤭🤭🤭
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ඔන්න දැන් බලාගන්න පුළුවන් @erozan ට රාජෆක්කළා වහ වෙන හැටි
    🤭
    🤭
    Athal athal aathal
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    WIMAL LEFT... SB IN.. oil Cumming

    Petrol Diesel problem LEFT.. Oil CUMMING

    From tomorrow USA oil coming and Cumming


    කොහොමද සර්ගෙ ඔරැකල් මොලේ.. සියලු පුරස්න අහවරායි
    ------ Post added on Mar 3, 2022 at 6:51 PM
     
    • Haha
    Reactions: buddikagayan

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Ambo SB Education?

    Has he even gone to school?

    Gota seems to be very desperate now, bugger will crack any moment I guess, eeta passe America wata escape thamai
    S B is a well educated person !! As I know he is a graduate of the Peradeniya university. Don’t know his area of study
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,764
    31,580
    113
    වැඩකරන අපේ විරුවාගේ විශේශ ඇගැයීමටත් ගෞරවයටත් පාත්‍රවෙමින් ඇමතිදුරයෙන් පිදුම්ලද " එස් බී" මැතිදුනි බුද්ධිමත් මහනුවර ජනයා සුකිත මුදිත කරන්න ඇරයුම්.. රට දැය වෙනුවෙන් ඔබව ඉහලට උසවාතැබු විරුවාට ජය
    Hanguranketha nariyaaaa
    Lol
     
    • Haha
    Reactions: IMMuhandiram

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,193
    9,675
    113
    Ambo SB Education?

    Has he even gone to school?

    Gota seems to be very desperate now, bugger will crack any moment I guess, eeta passe America wata escape thamai
    SB gana tikak hoyala balanna ! Habayi mole use kale political games valata vitharayi