Cabinet Reshuffle #BREAKING

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113
    අම්මෝ දැන්, රට කරන්ට්, ගෑස්, තෙල් වලින් ස්වයංපෝෂිත වෙයි එහෙනම්. :love2:
     
    • Haha
    Reactions: IMMuhandiram

    smakthat

    Active member
  • Dec 12, 2008
    437
    94
    43
    Ambo SB Education?

    Has he even gone to school?

    Gota seems to be very desperate now, bugger will crack any moment I guess, eeta passe America wata escape thamai
    If you don't know SB is a legendary education minister in the past. :-D:-D
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Ladies and Gentlemen...

    Please welcome newest Ministerial Actor directed by the Sir

    Hon.. SB Dissanayakeeeeee on the stage

    😃😃😃😃😃😃
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,223
    7,711
    113
    මන් කියන්නෙ නෑ දැන් මේ තියෙන ආණ්ඩුව හරි කියලා. ඒ වුනාට දැන් ඔය විමල් ඉස්සර සිරිසේනට මෙහෙම තමයි කතා කලේ. මුන් ඔක්කොම වාසි පැත්තට හෝයියා.


     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    1646331349623.png
     
    • Like
    Reactions: IMMuhandiram

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    විමල්වයි ගම්මන්පිල එලෙව්ව එක නම් හොදා කියවනව වඩී . අලුත් දෙන්නා කරයි නැත්තම් සර්ට මේක මුන් කරන්න දෙන් නෑ නාකි මයිනගේ ඇවිලෙන ගින්න්ට පිදුරු දානව
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    New ministers

    Cabinet Reshuffle:

    Minister of Education - S.B. Dissanayake

    Minister of Power - Pavithra Wanniarachchi

    Minister of Transport - Dilum Amunugama

    Minister of Energy - Gamini Lokuge

    Minister of Industries - Dinesh Gunawardena

    🔴 විමල් හා ගම්මන්පිල ගේ කැබිනට් දුර ඉවත් කෙරේ.