Cabraal : Sri Lanka rupee already depreciated, no bidding war with Hawala

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    “Our view is that the rupee is already depreciated,” Cabraal told reporters Friday announcing a series of measures to combat remittances coming through parallel markets.

    “We do not want to depreciate it further. We do not want to get into an auction sale with Hawala people.”

    Economynext
     
    • Like
    Reactions: kinkon

    lilman

    Well-known member
  • May 10, 2009
    40,666
    53,974
    113
    Colombo
    අද පාරෙ වැටිල තිබිල රුපියලක් ඇහින්ද.දැන් උඹ කියන විදියට ඒකෙන් වැඩක් නැද්ද ?? :oo:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කබ්බා තාම ජීවත් වෙන්නේ 1980 ගනන් වල. ඌ ඔය උස්සන් එන අකවුන්ට්ස් සීල් කරන නීති වලින් උන්ඩියල් නවත්තන්න බෑ. ඕකෙන් වෙන්නේ ඒ සල්ලි ඔක්කොම බැංකු පද්දතියෙන් එහාට යන එක. ඩොලර් වල උන්ඩියල් මාකට් එක වැඩි කරෙත් ඔහොම ගොන් පාර්ට් දාල තමයි. ගොන් පකයා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කබ්බා තාම ජීවත් වෙන්නේ 1980 ගනන් වල. ඌ ඔය උස්සන් එන අකවුන්ට්ස් සීල් කරන නීති වලින් උන්ඩියල් නවත්තන්න බෑ. ඕකෙන් වෙන්නේ ඒ සල්ලි ඔක්කොම බැංකු පද්දතියෙන් එහාට යන එක. ඩොලර් වල උන්ඩියල් මාකට් එක වැඩි කරෙත් ඔහොම ගොන් පාර්ට් දාල තමයි. ගොන් පකයා.
    ඔවු බන්.. මිනිස්සුන්ට පිස්සුද හොද ගාණක් ලෑබෙනකොට අඩුවට ආණ්ඩුවට දෙන්න? මුන්ට මොලේ කලදක් නෑ. අනික දෑන් පරක්කු වෑඩි. දෑන් දුවලා දිනන්න බෑ.. මූ කෙලෙව්වා ගොන් උද්දච්ච තීරණ අරන්
     
    • Like
    Reactions: Tyrion Lannister