මචන්, අපිට Browser එකක cache control කරන්න පුලුවන්ද...?
සාමාන්‍යයෙන් අපිට වෙබ්සයිට් එකක image, javascript, CSS වගේ files cache විදියට වැඩි කාලයක් තියාගන්න පුලුවන්නම් අපිට data සැලකියයුතු ප්‍රමාණයක් save කරගන්න පුළුවන් නේද...?
Extension එකකින් website වල HTTP Headers edit කරලා හෝ browser (Chrome, Firefox, Opera, etc) එකෙන් force කරලා මොකක්හරි විදියකින් මේක කරන්න විදියක් නැද්ද...?

Code:
Cache-Control: public, max-age=31536000