CAD Print කරන තැනක් දන්නවද මචන්????

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    CAD Print කරන තැනක් දන්නවද මචන්????

    Lectra print කරන තැනක් දන්නවද මචන්??

    .mdl OR .dxf format print කරන්න ඕන.....
    flypen or alys

    $_1.JPG

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    රාජගිරියෙ ඉඳන් එනකොට පාලිමන්ට් හන්දිය පහු කරල බත්තරමුල්ල හන්දිය පැත්තට යනකොට පාලිමන්ට් හන්දිය පහු කරපු ගමන්ම වගේ වම් අත පැත්තෙ කඩ පෙළක් තියෙනව. ඒකෙ එක තැනක් තියෙනව කැඩ් ප්‍රින්ට් ගන්න පුලුවන්. මට කඩේ නම මතක නෑ. ඒ කඩ පෙලේ තියෙනව දියත උයන කියල ෆෙර්නිචර් ශොප් එකක් ඊට කලින් මේ කියන කඩේ තියෙන්නෙ. එලියෙන් පේන්නෙ නිකන් කොමිනිකේශන් එකක් වගේ.
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    රාජගිරියෙ ඉඳන් එනකොට පාලිමන්ට් හන්දිය පහු කරල බත්තරමුල්ල හන්දිය පැත්තට යනකොට පාලිමන්ට් හන්දිය පහු කරපු ගමන්ම වගේ වම් අත පැත්තෙ කඩ පෙළක් තියෙනව. ඒකෙ එක තැනක් තියෙනව කැඩ් ප්‍රින්ට් ගන්න පුලුවන්. මට කඩේ නම මතක නෑ. ඒ කඩ පෙලේ තියෙනව දියත උයන කියල ෆෙර්නිචර් ශොප් එකක් ඊට කලින් මේ කියන කඩේ තියෙන්නෙ. එලියෙන් පේන්නෙ නිකන් කොමිනිකේශන් එකක් වගේ.

    thanx machan! :love:
     
    Reeri_Yaka

    Banned
    Jan 30, 2016
    82
    68
    0
    nugegoda weli park eka langa thiyanava cad sewana

    CAD Sevana (Pvt.) Ltd
    21/8a, Chandra de Silva Mw., Off Pagoda Road,
    Nugegoda.
    Tel: 2768032
    Tel/ fax: 2769898

    kohuwala cad team , kent
    thibirigasyaya softwave
    salaka eketh thiyanava mama hithanne not sure
     
    Last edited:

    thanx machan