Cadbury පණු_චොක්ලට්
Cadbury ලංකාවට කාගිල්ස් ඵකෙන්ලු ගෙන්නන්නෙ..
https://www.facebook.com/1633153580258438/posts/2544445289129258/

කැන්ඩොස් වල පණුවො හිටිය කියල කම්ප්ලේන් කීපයක් සතියකට එනව කියල ඒකෙ වැඩකරන එකෙක් මාත් එක්ක කිව්ව. එතකොට උන් ඒ කම්ප්ලේන් කරපු එකාට ගෙදරට හොයාගෙන ගිහින් සාම්පල් තිබුනොත් අරගෙන රුපියල් දාහක විතර චොකලට් දීල වැඩේ දුර ගෙනියන්න එපා කියල එනවලු

ලංකාවේ තරම් පකේ බිස්නස් කරන උන් කොහෙවත් නැතුව ඇති, expire වෙච්ච චොකලට් ගෙන්නලා මෙහෙ අලුතෙන් පැක් කරලා ගහන එක මං හිතන්නේ කරන්නේ මුන්, අපි ගැනම පව් කියලා හිතෙනවා බං මටනම් වෙලාවකට