Cadbury පණු_චොක්ලට්

topkollek

Well-known member
  • May 22, 2014
    44,545
    1
    59,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැන්ඩොස් වල පණුවො හිටිය කියල කම්ප්ලේන් කීපයක් සතියකට එනව කියල ඒකෙ වැඩකරන එකෙක් මාත් එක්ක කිව්ව. එතකොට උන් ඒ කම්ප්ලේන් කරපු එකාට ගෙදරට හොයාගෙන ගිහින් සාම්පල් තිබුනොත් අරගෙන රුපියල් දාහක විතර චොකලට් දීල වැඩේ දුර ගෙනියන්න එපා කියල එනවලු
     
    • Like
    Reactions: Identity

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,158
    29,142
    113
    කැන්ඩොස් වල පණුවො හිටිය කියල කම්ප්ලේන් කීපයක් සතියකට එනව කියල ඒකෙ වැඩකරන එකෙක් මාත් එක්ක කිව්ව. එතකොට උන් ඒ කම්ප්ලේන් කරපු එකාට ගෙදරට හොයාගෙන ගිහින් සාම්පල් තිබුනොත් අරගෙන රුපියල් දාහක විතර චොකලට් දීල වැඩේ දුර ගෙනියන්න එපා කියල එනවලු

    ok tamai onema multi-national company ekak keranne...same with Maggie Noodles
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    කැන්ඩොස් වල පණුවො හිටිය කියල කම්ප්ලේන් කීපයක් සතියකට එනව කියල ඒකෙ වැඩකරන එකෙක් මාත් එක්ක කිව්ව. එතකොට උන් ඒ කම්ප්ලේන් කරපු එකාට ගෙදරට හොයාගෙන ගිහින් සාම්පල් තිබුනොත් අරගෙන රුපියල් දාහක විතර චොකලට් දීල වැඩේ දුර ගෙනියන්න එපා කියල එනවලු

    දාහක චොක්ලට් මොනා කරන්නද බං.ඔන්න දහදාහක වත් නම් කටවහන් ඉන්න තිබ්බ.:frown:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,193
    113
    ලංකාවේ තරම් පකේ බිස්නස් කරන උන් කොහෙවත් නැතුව ඇති, expire වෙච්ච චොකලට් ගෙන්නලා මෙහෙ අලුතෙන් පැක් කරලා ගහන එක මං හිතන්නේ කරන්නේ මුන්, අපි ගැනම පව් කියලා හිතෙනවා බං මටනම් වෙලාවකට

    ​
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,945
    8
    35,705
    113
    I don't think Cargills will import chocolates after the expiry date. Aren't these Indian sourced Cadbury? If that's the case, needless to talk about the quality. Also these will go bad depending on how they are stored.
    Also I have seen in Supermarkets milk products, specially Cheese that has passed the expiry date. When pointed out they say it's been possibly overlooked by the shelf packing guys and take it away.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ලංකාවේ තරම් පකේ බිස්නස් කරන උන් කොහෙවත් නැතුව ඇති, expire වෙච්ච චොකලට් ගෙන්නලා මෙහෙ අලුතෙන් පැක් කරලා ගහන එක මං හිතන්නේ කරන්නේ මුන්, අපි ගැනම පව් කියලා හිතෙනවා බං මටනම් වෙලාවකට

    ​

    වස විස ,කල් ඉකුත් වෙච්ච හැම දෙයක්ම වැඩිපුරම කවන්නේ අපේ රටේ මන් හිතන්නේ..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,852
    5,897
    113
    කොහොමත් චොකලට් එකක් කද්දි ග්‍රෑම් ගානක් කුරුමිනිකෑලි අපි කනවා. චොකලටි වල පනුවෝ නැහැ බන් ඉන්නේ දලබුවෙක්. උන් ඉන්නවා :Pකියන්නේ බ්‍රෑන්ඩ් එක හොඳයි කියන එක. අවුල store වල. හරියට බඩු store කරලා නැහැ.