CAKE Engineering

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    කලින් නම ඇහුණම කේක් හදන ඇන්ටි කෙනෙක් මතක් වෙනවා
    දැන් නම pavement එකේ mobile repair කරන shop එකක් වගේ

    නමක් දාගන්න දන්නේ නැත්නම් අරිසෙන් අහුබුදු ගාවට යන්න තිබුණා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    උන්ගේ පාට්නර්ෂිප් එක වෙනස් වෙද්දී කම්පනියෙ නම වෙනස් කරනවා.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,592
    5,127
    113
    Latitude 360-> Leapset-> Cake Labs-> Sysco Labs-> Cake Engineering-> Mad Mobile LK
    me thiyenne hariyatama, mokada danne na okunge aramuna

    හරියට නමක් දාගන්න දන්නේ නැත්නම් අරිසෙන් අහුබුදු ගාවට යන්න තිබුණා
     
    • Haha
    Reactions: ubba91 and shenat

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    Leapset එක කාලේ meetup එකකට ගිහිල්ලා campus එකේ කොල්ලෝ ටික හොදට කාලා බිලා නම් ආවා. :baffled:
    දැන් කොහොමද salaries /culture එක?
     
    • Like
    Reactions: Omega_Jay

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,296
    11,642
    113
    🤍
    කලින් නම ඇහුණම කේක් හදන ඇන්ටි කෙනෙක් මතක් වෙනවා
    දැන් නම pitakotuwe mobile repair කරන shop එකක් වගේ