Cake Song- Asterix_Sinhala Version with lyrics

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    smiley-dance013.gif
    smiley-dance013.gif
    smiley-dance013.gif
    smiley-dance013.gif

    දෙන්නම් මං අද පප්පලට...
    රැජිනට යවනව කේක් එක... ලස්සන පාටට තියෙන්නට... සායම් දානව බේසමට..
    1ක් මදි 2ක් ම දානව.
    මී පැනි බෝතලයක් දාලා...
    වයින් ටිකක් කලවම් කරලා..
    පොඩි කජු මද ටිකකුත් තියලා.. (ගම්මිරිසුත් යහමින් දාලා..) නෑ ඈඈ..!!!. ආහ්, නැද්ද..?
    පාසානම් ටිකකුත් දාලා...
    සීනි කිලෝ 10ක් දාලා..
    නයි බිත්තර 2කුත් දාලා...
    හදනව පදමට හැදිගාලා.. එක්කො බිත්තර 3ක් ම දානව..
    රැජිනට යවනව කේක් එක...
    ලස්සන පාටට තියෙන්නට සායම් දානව බේසමට.. (ලුනු ටිකකුත් දානව නේද..?)
    නෑ... ඈඈ.!!!!.. නැද්ද..?හ්ම්ම්ම්,..

    මිනී ඔලුවකුයි කටුස්සෙකුයි...
    පොලඟගෙ දලකුයි නාගයෙකුයි..
    රස වෙන්නට රට ඉදි ටිකකුයි.. නෑ නෑ නාරං බික් 3කුයි.. වැඩී වැඩී 1ක් හොදටෝම ඇති..
    රට කජු ටිකකුත් පොතු ගහලා..
    පොතු ටික දානව මද කාලා...
    හොද හැටි පදමට හැදි ගාලා.. (සුවද එන්න දානව වැනිලා..) නෑ ඈඈ ..අහ් දානව නේන්නම්..
    [ඇහ් ඒපාර නම් යන්තං හරි ගියා] :dull:

    smiley-dance013.gif


    හැදුවෙ කේක් එක අපි දෙන්නයි...:D

    අහු වෙන්නේ අර පප්පල වයි...:shocked:

    මාලිගාවෙ වැඩ මග නවතී ...:rolleyes:

    මක බාස්ව දැන් කිඹුල්ලු කයි...:growl:
    ....................

    සා.. රී ...ගා.. සනිදපමගරිසා ස ස...
    4.gif


    ඕ!! යේ !!!! :P
    rockout3.gif


    :lol::lol::lol:

     
    • Like
    Reactions: tda2000

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට බං.. පොඩි කාලෙ මතක් වුණා.. :(:(
    ඒ කාලෙ මොනවා නැති වුණත් සූර පප්පා, දඟයා, ටින් ටින්, පිස්සු පූසා ඔය කාටූන් සෙට් එකම බලනවා.. සමහර කාටූන් වල නම් මතකත් නෑ බං.. :(
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    පට්ට බං.. පොඩි කාලෙ මතක් වුණා.. :(:(
    ඒ කාලෙ මොනවා නැති වුණත් සූර පප්පා, දඟයා, ටින් ටින්, පිස්සු පූසා ඔය කාටූන් සෙට් එකම බලනවා.. සමහර කාටූන් වල නම් මතකත් නෑ බං.. :(

    den yana gobba cartoon monawada kiyala hithenawa neda ban.. :(
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    එල බන් උඔ අපිව පොඩි කාලේට අරන් ගියා බන්
    උඔලට මතකද අර සාධාරණ කොටත් එකක් යන ගමන අන්න එක තමා පට්ටම කොටස් ටික

    The_Twelve_Tasks_of_Asterix.jpg




    ඔව් මචන්...... ඒ සූර පප්පා සහ කාර්යයන් දොළහා... ඒකේ තමයි සාධාරන කොටා හිටියේ.. :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    den yana gobba cartoon monawada kiyala hithenawa neda ban.. :(
    ඒ ගැන මොන කතාද මචෝ.. දැන් කාටූන් වල ඩබ් කරනවා මෙලෝ රහක් නෑ.. කොහොම උනත් සිරසෙන් කලින් කරපු කාටූන් සෙට් එක නම් සුපිරියි.. රූපවාහිනියෙත් ඒ වගේම තමා..
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඒ ගැන මොන කතාද මචෝ.. දැන් කාටූන් වල ඩබ් කරනවා මෙලෝ රහක් නෑ.. කොහොම උනත් සිරසෙන් කලින් කරපු කාටූන් සෙට් එක නම් සුපිරියි.. රූපවාහිනියෙත් ඒ වගේම තමා..
    sirase godak ewa ginnen nethi wuna kiyala kathawakuth thiyanawa...
    mama aasama eka thamayi haa haa hari haawa... kohoma hari Titus thotawaththa mahaththayage cartoon thamayi niyama Classics...




    menna thawa ekak.. mamath adai dekke :lol:
    http://cool3net.com/watch_video.php?v=GD5D1BH7484O