CAL Quantity Equity Fund දැම්ම අය ඉන්නවද? මේක රිස්කිද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    1742284359811.png
    L
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඔව්. පොඩි ගානක් තියෙනවා. මාර්කට් එක දිහා බලලා දාන්න.
    ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ඉදලා අප් ට්‍රෙන්ඩ් කාලෙට වගේ දාන්න.
    නැත්තන් නෙගටිව් රිටර්න් තමා එන්නේ
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    දැනට FIOF එකේ දාන්න. මේ දවස් වල Equity Fund එක බහිනව. මාත් දාල කෙල කරගත්ත සල්ලි ටිකක්. අපරාදෙ අනුරය චන්දෙ දිනපු දවස් වල දැම්මනම් හෙන ගාණක් හොයාගන්න තිබ්බ. බලහන්කො chart එක https://cal.lk/capital-alliance-quantitative-equity-fund/
     
    • Sad
    Reactions: craabeysinghe

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,278

    tfs+