Calculator අවුලක්.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මචංස්ලා...
මට ඔය කැල්කියුලේටර් වලිං පෙන්නන e ගණං වල නියම අගය හොයාගන්න ඕනෙ.. උදාහරණයක් විදිහට

1.7976931348623157e308

කියන අංකෙ ගත්තොත් ඕකෙන් අදහස් වෙන්නෙ 1.7976931348623157 වැඩි කිරීම දහයෙ 308 වෙනි බලේනෙ.. ඒ සංඛ්‍යාව හරියටම දැනගන්න ඕනෙ.. දශම තිත් නැතුව මුළු ඉලක්කමම ඕනෙ.. ඒක හොයාගන්න විදිහක් නැද්ද ?? ඔන්ලයින් මොකක් හරි මඟුලක්වත් ??

ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන හොයන්න නං කියන්න එපා, දන්න එකම ලැන්ග්වේජ් එකකවත් මේ තරම් ලොකු ගාණක් දරාගන්න පුළුවන් වෙරියබල් ජාතියක් නෑ :/

එකින් එක වැඩිකරන් ගියත් සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි..

දන්න කෙනෙක් ඉන්නවනං නිකං ආතල් එකට වගේ ඕක හොයාගන්න ක්‍රමයක් කියාපංකො :D
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ithin ban dashame arala bindu 307 dapanko agata...
meken puluwan

http://web2.0calc.com/

අම්මට හුඩු. :O ඇත්ත නේන්නං.. දහයෙන් වැඩි කරද්දි කරන්නෙ අගට බින්දුවක් දාන එකනෙ jajaja :O
ඇයි බං මේ වගේ දෙක තුන වසරෙ සාමාන්‍ය සිතුවිල්ලක් මට පහල නොවුනෙ.. :O

ලඟදීම මොලේ අමාරුවකට බේත් ගන්න වෙයි වගේ... :( දහය තේරුම් ගත්තෙත් දහයෙ ගුණාකාර නොවෙන වෙන සංඛ්‍යාවක් විදිහටනෙ.. :(

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
අම්මට හුඩු. :O ඇත්ත නේන්නං.. දහයෙන් වැඩි කරද්දි කරන්නෙ අගට බින්දුවක් දාන එකනෙ jajaja :O
ඇයි බං මේ වගේ දෙක තුන වසරෙ සාමාන්‍ය සිතුවිල්ලක් මට පහල නොවුනෙ.. :O

ලඟදීම මොලේ අමාරුවකට බේත් ගන්න වෙයි වගේ... :( දහය තේරුම් ගත්තෙත් දහයෙ ගුණාකාර නොවෙන වෙන සංඛ්‍යාවක් විදිහටනෙ.. :(

:P
 
Dec 30, 2013
1,235
166
0
යකෝ programming කරන්න කලින් math ඉගෙන ගෙන හිටහන්.

ඕකට කියන්නේ scientific notation කියල.

eg: 1.26e+15 = 1.26*10^15 :lol:
 
nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    දශම සංඛ්‍යා වර්ග තියෙනවා

    1. අන්ත දශම
    2. සමාවර්ත දශම
    3. අනන්ත දශම
    අන්ත දශම කියන්නේ බෙදිල ඉවර වෙන ඒවා
    15/8 = 1.875

    සමාවර්ත දශම කියන්නේ එක දිගට එකම ඉලක්කම හෝ ඉලක්කම් රටාවක් කෙලවරක් නැතුව එන ඒවා
    19/13 = 1.4615384615384615384615384615385...
    මේක ඉතින් උඹට ජීවිත කාලෙම ඉවර වෙනකල් ලියන්න පුලුවන්

    අනන්ත දශම කියන්නේ වර්ගමූලය වගේ මූල හොයද්දී ලැබෙන අගයන්, ෆයි අගය, මේකත්
    ඉතින් උඹට ජීවිත කාලෙම ඉවර වෙනකල් ලියන්න පුලුවන් ඒත් ඉවර වෙන්නෙ නෑ

    මේවගේ සංඛ්‍යා සුළු නොකර භාග හෝ මූල ලෙසම ගණණය කිරීම් සඳහා යොදාගන්න ඕනේ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යකෝ programming කරන්න කලින් math ඉගෙන ගෙන හිටහන්.

    ඕකට කියන්නේ scientific notation කියල.

    eg: 1.26e+15 = 1.26*10^15 :lol:

    ඈ යකෝ.. උඹ මං පෝස්ට් එකේ දාපු එක එහෙම් පිටිං කොපි කල්ල ඒකම මට ආයෙ පුනරුච්ඡාරණේ කොරන්නෙ ඔලුව කොහෙවත් වැදුනැයි :P e කියන්නෙ මොකක්ද කියල දන්නව යකෝ..
    jajaja

    දශම සංඛ්‍යා වර්ග තියෙනවා

    1. අන්ත දශම
    2. සමාවර්ත දශම
    3. අනන්ත දශම
    අන්ත දශම කියන්නේ බෙදිල ඉවර වෙන ඒවා
    15/8 = 1.875

    සමාවර්ත දශම කියන්නේ එක දිගට එකම ඉලක්කම හෝ ඉලක්කම් රටාවක් කෙලවරක් නැතුව එන ඒවා
    19/13 = 1.4615384615384615384615384615385...
    මේක ඉතින් උඹට ජීවිත කාලෙම ඉවර වෙනකල් ලියන්න පුලුවන්

    අනන්ත දශම කියන්නේ වර්ගමූලය වගේ මූල හොයද්දී ලැබෙන අගයන්, ෆයි අගය, මේකත්
    ඉතින් උඹට ජීවිත කාලෙම ඉවර වෙනකල් ලියන්න පුලුවන් ඒත් ඉවර වෙන්නෙ නෑ

    මේවගේ සංඛ්‍යා සුළු නොකර භාග හෝ මූල ලෙසම ගණණය කිරීම් සඳහා යොදාගන්න ඕනේ

    ඉතිං බං උඹේ උත්තරෙයි මඟෙ ප්‍රශ්නෙයි අතරෙ සම්බන්ධයක් නෑනෙ jajaja :V
    ප්‍රශ්නෙ නිරාකරණය වුනා.. මොලේ ඕවක්ලොක් වෙලා.. දැන් හරි :D