මචංස්ලා...
මට ඔය කැල්කියුලේටර් වලිං පෙන්නන e ගණං වල නියම අගය හොයාගන්න ඕනෙ.. උදාහරණයක් විදිහට
1.7976931348623157e308
කියන අංකෙ ගත්තොත් ඕකෙන් අදහස් වෙන්නෙ 1.7976931348623157 වැඩි කිරීම දහයෙ 308 වෙනි බලේනෙ.. ඒ සංඛ්‍යාව හරියටම දැනගන්න ඕනෙ.. දශම තිත් නැතුව මුළු ඉලක්කමම ඕනෙ.. ඒක හොයාගන්න විදිහක් නැද්ද ?? ඔන්ලයින් මොකක් හරි මඟුලක්වත් ??
ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන හොයන්න නං කියන්න එපා, දන්න එකම ලැන්ග්වේජ් එකකවත් මේ තරම් ලොකු ගාණක් දරාගන්න පුළුවන් වෙරියබල් ජාතියක් නෑ :/
එකින් එක වැඩිකරන් ගියත් සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි..
දන්න කෙනෙක් ඉන්නවනං නිකං ආතල් එකට වගේ ඕක හොයාගන්න ක්‍රමයක් කියාපංකො

දහය තේරුම් ගත්තෙත් දහයෙ ගුණාකාර නොවෙන වෙන සංඛ්‍යාවක් විදිහටනෙ.. 