Calculator.........ගණක යන්ත්‍රය ........
[FONT="]මම ගොඩක් Topic දන එක්කෙනෙක් නෙමෙයි.....ඉදල හිටලා දානවා ඉතින් topic එකක්.........[/FONT]
[FONT="]මගේ අන්තිම තොපික් එක තමි මේක [/FONT](උබලට ප්‍රයෝජනවත් එක) රේස් කොලේ කියවන්න කියල දීපු එක
ොපික් එකේ ලින්ක් එක හොයා ගන්න පුළුවන් එක්කෙනෙක් මට ලින්ක් එක දීපන්
[FONT="]
[/FONT]
[FONT="][FONT="]අද මන් ඔයාලට ගේනවා අපි හැමෝම වගේ පාවිච්චි කරන Calculator නැත්තන් ගණක යන්තරය ගැන සමහර නොදන්නා දේවල් ටිකක් කියල දෙන්න.(ගණක යන්තරය කිව්වට මේක තම Basic එකක් )
[/FONT]ගණක යන්තරක තියෙන බොත්තම් වලින් වෙන දේ අපි බලමු.[/FONT] දැන් ඉතින් උබල කියන්න පුළුවන් ඕකත් කියල දෙන්න දෙයක්ද අපි දන්නවනේ කියල.....

එකට කමක් නැහැ පොඩ්ඩක් බලපන් බලල වැරදි හදපන් දන්නා අය...
http://i841.photobucket.com/albums/zz331/romeshnonis/Calculator/2_zps13f4cab5.jpg
[FONT="]මේකෙන් සියලුම දත්ත මකදමනවා...[/FONT]
[FONT="]අපි හතමු මෙහෙමු [/FONT]
[FONT="]12+35+65 [/FONT]
[FONT="]ගහල මේ බොත්තම එබුව්ප්ත් ඔය පෙර ගහපු ඔක්කොම දත්ත මකියනවා..[/FONT]
[FONT="]එවිට 0[/FONT]
[FONT="]
http://i841.photobucket.com/albums/zz331/romeshnonis/Calculator/1_zps333fd830.jpg
[/FONT]
[FONT="]මේකබොත්තම එබූ විට අවසානයට වතුලත් කරපු දත්තය පමණක් මකදමනවා...[/FONT]
[FONT="]අපි හතමු මෙහෙමු [/FONT]
[FONT="]12+35+65 [/FONT]
[FONT="]ගහල මේ බොත්තම එබුවොත් ඔය අවසානයට ගහපු දත්ත පමණක් මකියනවා..[/FONT]
[FONT="]එවිට 12+35+[/FONT]
[FONT="]** සමහරක් ගණක යයන්තරවල 5 පමණක් මක දැමීමක් කරයි [/FONT]
[FONT="]12+35+6 [/FONT]
[FONT="]
http://i841.photobucket.com/albums/zz331/romeshnonis/Calculator/3_zps20f0f9cd.jpg
[/FONT]
[FONT="]ප්‍රතිශතක අගය බලාගැනීමට මෙමගින් පුළුවන් ...[/FONT]
[FONT="]අපි හතමු මෙහෙමු [/FONT]
[FONT="]450 හේ 14.5% අගය කියාද කියල බලාගන්න ඕනේ කියල [/FONT]
[FONT="]450 x 14.5 පසුව % ඔබන්න එවිට උත්තරය ලැබෙයි. උත්තරය 65.25[/FONT]
[FONT="]
http://i841.photobucket.com/albums/...1-1457-4b51-9db8-39d7d17c69b5_zps4117e803.jpg
[/FONT]
[FONT="]යම්කිසි ඉලක්කමක වර්ගමුලය සොයාගත හැක.. (5*5=25, 25 වර්ගමුලය 5 වේ.)[/FONT]
[FONT="]අපි හතමු මෙහෙම [/FONT]
[FONT="]625 වර්ගමුල බොත්තම එබුවිට 625 වර්ගමුලය ලැබේ. උත්තරය 25. [/FONT]
[FONT="]
http://i841.photobucket.com/albums/zz331/romeshnonis/Calculator/12_zps442297be.jpg
[/FONT]
[FONT="]මෙමගින් යම්කිසි ගණනය කිරීමක අවසාන ප්‍රතිපලය ලබාගැනීමට බාවිතා කරයි ...[/FONT]
[FONT="]2+2=4[/FONT]
[FONT="]9-3=6[/FONT]
[FONT="]10/2=5[/FONT]
[FONT="]
http://i841.photobucket.com/albums/zz331/romeshnonis/Calculator/5_zps93cc67e1.jpg
[/FONT]
[FONT="]ඉලක්කම් 2 හෝ කිහිපයක එකතුව ලබා ගත හැක...[/FONT]
[FONT="]අපි හතමු මෙහෙමු 12+35+65 හි එකතුව කියාද කියල බලාගන්න ඕනේ කියල[/FONT]
[FONT="]12+35+65=112 [/FONT]
[FONT="]
http://i841.photobucket.com/albums/zz331/romeshnonis/Calculator/6_zps4323f183.jpg
[/FONT]
[FONT="]යම් සන්ක්‍යවකින් තව සන්ක්යාවක් අඩුකරගැනීමට පුළුවන් ...[/FONT]
[FONT="]අපි හතමු මෙහෙමු 125 න් 35 ක් අඩුකළ විට අගය කියාද බැලීමට [/FONT]
[FONT="]125 - 65 = 60[/FONT]
[FONT="]
http://i841.photobucket.com/albums/zz331/romeshnonis/Calculator/7_zpsf1f053a7.jpg
[/FONT]
[FONT="]යම් සන්ක්‍යවකින් තව සන්ක්යාවක් වැඩිකර ගැනීමට පුළුවන් ...[/FONT]
[FONT="]ඔබට අවශ්ෂයි කියමුකෝ 25 වදිරිමට 5 න් [/FONT]
[FONT="]25 x 5 = 125[/FONT]
[FONT="]
http://i841.photobucket.com/albums/zz331/romeshnonis/Calculator/8_zps8727a053.jpg [/FONT]
[FONT="]යම් සන්ක්යවක් තව සන්ක්‍යාවකින් බෙදීමට පුළුවන් ...[/FONT]
[FONT="]අපි හතමු මෙහෙමු 125 බෙදන්න ඕනේ කියල 5 න් [/FONT]
[FONT="]125 / 5 = 25[/FONT]
[FONT="]මෙටික කව්රුත් පාගේ දකින පාවිච්චි නොකරන, පාවිච්චි කරන්න නොදන්නා බෝත්තං ටික..[/FONT]
[FONT="]
http://i841.photobucket.com/albums/zz331/romeshnonis/Calculator/13_zps12f359dc.jpg
[/FONT]
[FONT="]මෙම බොත්තම ප්‍රදාන රාජකාරිය යම් ඉලක්කමක් මතකයේ තබගැනීම ...[/FONT]
[FONT="]125 ඇතුලත් කර මෙම බොත්තම එබූ විට එය මතකයේ තැබගැනීමට විදානය දේ.[/FONT]
[FONT="]මේ සදහා සමහරක් ගණක යන්ට්රවල M+ බෝත්තම යොදා ගනී.. එයද නිවැරදිය..[/FONT]
[FONT="]
http://i841.photobucket.com/albums/zz331/romeshnonis/Calculator/11_zps604f085f.jpg
[/FONT]
[FONT="]මෙම බොත්තම ප්‍රදාන රාජකාරිය වන්නේ මතකයේ තබගෙන ඇති යම් ඉලක්කමක් නැවත ස්ක්රිනයට ගෙන ඒමය ...මේ සදහා MR පමණක් ඇති බොත්තන්ද ඇත. [/FONT] (මේ සදහා MRC පමණක් ඇති බොත්තම එක වර කිහිප වරක් එබුවිට මතකයේ රදවාගත් ඉලක්කම් මතකයේ ඉවත් කිරීමට නියෝග දේ ...)

[FONT="]පසුව ඔබ 12 + 18 = 30 යන ගණනය කිරීමක් කරන ලදී ... මෙම පිළිතුරට පෙර මතකයේ තමගත් ඉලක්කමට එකතු කර අගය ලබාගැනීමට නම්, [/FONT]
[FONT="]12 + 18 = 30 + මෙම බොත්තම ඔබා = ට්විට ඔබගේ පිළිතුර ගණක යන්තරය මගින් ලබා දේ.[/FONT]
[FONT="]
http://i841.photobucket.com/albums/zz331/romeshnonis/Calculator/14_zps049a977b.png
[/FONT]
[FONT="]මෙම බොත්තම ප්‍රදාන රාජකාරිය වන්නේ මතකයේ තබගෙන ඇති ඉලක්කමක් මක දැමීමකි ...[/FONT]
[FONT="]125 ඇතුලත් කර මෙම බොත්තම එබූ විට එය මතකයේ තැබගැනීමට විදානය දේ. පසු විටක ඔබට එය මක දැමීමට අවශ්ෂ්‍ය වූ විට මෙම බොත්තම ඔබා මකගැනීම කර ගත හැක.[/FONT]
(මේ සදහා MRC පමණක් ඇති බොත්තම එක වරක් එබූවිට ස්ච්රිනයට ගෙන ඒමත්, කිහිප වරක් එබුවිට මතකයේ රදවාගත් ඉලක්කම් මතකයේ ඉවත් කිරීමට නියෝග දේ ...)
[FONT="]
http://i841.photobucket.com/albums/zz331/romeshnonis/Calculator/9_zps55181906.jpg
[/FONT]
[FONT="]මෙම බොත්තම ප්‍රදාන රාජකාරිය වන්නේ මතකයේ තබගෙන ඇති ඉලක්කමට යම් අගයක් එකතු කිරීමයි ...[/FONT]
[FONT="]125 ඇතුලත් කර මෙම බොත්තම එබූ විට එය මතකයේ තැබගැනීමට විදානය දේ. පසු විටක ඔබට එයට 50 ක් එකතු කර නව පිළිතුර මතකයේ තබා ගැනීමට විදානය දීම මෙමගින් සිදු කෙරගත හැක.[/FONT]
[FONT="]125 මතකයේ ඇත.[/FONT]
[FONT="]50 ඇතුලත් කර මෙම බොත්තම බවිත කිරීම මගින් එය කර ගත හැක.[/FONT]
[FONT="]මෙය සමහරක් ගණක යන්ට්රවල මෙම බෝත්තම යොදාගෙන මතකයේ තබා ගැනීමට විදානය දේ .. එයද නිවැරදිය..[/FONT]
[FONT="]
http://i841.photobucket.com/albums/zz331/romeshnonis/Calculator/10_zpsf66d3b33.jpg

[FONT="]125 ඇතුලත් කර මෙම බොත්තම එබූ විට එය මතකයේ තැබගැනීමට විදානය දේ. පසු විටක ඔබට එයට 25 ක් අඩු කර නව පිළිතුර මතකයේ තබා ගැනීමට විදානය දීම මෙමගින් සිදු කෙරගත හැක.[/FONT]
[FONT="]125 මතකයේ ඇත [/FONT]
[FONT="]25 මෙම බොත්තම බවිත කිරීම මගින් එය කර ගත හැක.[/FONT]

[FONT="]මෙවැනි[/FONT] [FONT="]බොත්තමක්[/FONT] [FONT="]තිබු[/FONT] [FONT="]විට[/FONT] [FONT="]එය[/FONT] [FONT="]නම්[/FONT], [FONT="]එක[/FONT] [FONT="]වරක්[/FONT] [FONT="]එබීම[/FONT] [FONT="]මගින්[/FONT] [FONT="]මතකයට[/FONT] [FONT="]ගෙන[/FONT] [FONT="]ඒමද[/FONT].. [FONT="]කිහිප[/FONT] [FONT="]වරක්[/FONT] [FONT="]එබීම[/FONT] [FONT="]මගින්[/FONT] [FONT="]මතකයෙන්[/FONT] [FONT="]ඉවත්[/FONT] [FONT="]කිරීමටද[/FONT], [FONT="]යන[/FONT] [FONT="]වැඩ[/FONT] [FONT="]දෙකම[/FONT] [FONT="]මෙමෙ[/FONT] [FONT="]බොත්තම[/FONT] [FONT="]මගින්[/FONT] [FONT="]සිදු[/FONT] [FONT="]කෙරේ[/FONT]...
එහෙනම් හරි වැඩේ දැන් තින් තියෙන්නේ නොදන්න දෙයක් දන ගත්තු අය අනිත් යටත් දන ගන්න Bump එකක් දම යන්න.
දැනැගෙන මතකය අලුත් කර ගත්තු අය වැරදි ඇත්නම් නිවැරදි කර දෙන ලෙස මම ඉල්ලා සිටිනවා
දෙන සියලු දේ සතුටින් බර ගනිමි....
බුදු සරණයි.... දෙවි පිහිටයි...

මතු දිනකදී හමුවෙමු
සියලු දෙනාටම ජය වේවා....
බුදු සරණයි.... දෙවි පිහිටයි...

anyways එල ත්‍රෙඩ් එක මචෝ... 