Call of Duty 4 Offline Multiplayer සෙල්ලම් කරමු.

shin dezo

Member
Jul 28, 2011
30
4
0
Colombo
Call of Duty 4 Offline Multiplayer සෙල්ලම් කරමු.

ගොඩක් කට්ටිය COD 4 Online සෙල්ලම කරලා තිබුනට Offline සෙල්ලම කරලා නැතුව ඇතිනේ! Offline වල තියන එකම වෙනස අපි සෙල්ලම් කරන්නේ PC bots ලා එක්ක. කෙනෙකුට multiplay skill එක වැඩි කරගන්න තියන හොඳම ක්‍රමයක් තමයි Offline Multiplayer කියන්නේ.:cool::cool: හැමෝම කැමතිනේ Multiplayer වල වැඩර් කෙනෙක් වෙන්න! එහනම් වැඩේ Step By Step පටන් ගමු!:nerd:

[1] මුලින්ම ඔයා ගේම් ඒක v1.7 වලට patch කරන්න වෙනවා!

1.6 (
http://www.gamefront.com/files/10492517)
1.7 (
http://www.gamefront.com/files/10838369)

[2] දැන් මේ PeZBOT කියන zip ෆයිල් ඒක බාගන්න! (
http://www.4shared.com/rar/d1iSOFBQ/PeZBOT_2010_MOD.htmlhttp://www.mediafire.com/?hj4gdeuefd0pgg5)

[3] ඒ file එක extract කරලා,ඇතුලේ තියන PeZBOT කියන folder එක copy කර ගන්න.

[4] ඔයාලගේ COD 4 install කරලා තියන තැනට යන්න.එක ඇතුලේ “Mods” කියලා folder එකක් ඇති. ඒ folder එක ඇතුලට PeZBOT කියන folder එක paste කරන්න.

[5] දැන් cod 4 multiplayer.exe එක click කරලා game එක open කරන්න.

[6] Main menu එකේ තියන “Mods” කියන එක click කරන්න. එතනට “PeZBOT” කියලා mod එකක් අව්ල්ලා ඇති. එක select කරලා Launch කරන්න.

[7] දැන් “Start New Server” click කරලා, ඔයාට ඕනේ විදියට private server එක හදලා “Start” කරන්න (මතක ඇතුව punk buster “No” කරන්න)

[8] Game එකට ආවට පස්සේ keyboard එකේ Console button ”~” එක press කරලා එතන මේ විදියට type කරලා enter කරන්න.
/svr_pezbots #

( ඉහත # ලකුණෙ වෙනුවට ඔයාට Bot players ලා ඕන ගණන දමන්න.)

[9] ගේම් එකට ආවට පස්සේ ඔයාට අනික් players ලා Tab key ඒක ප්‍රෙස් කරලා බලාගන්න පුළුවන්. දැන් ඉතින් ඔයාට වෙනදා online සෙල්ලම් කරන විදියටම මරා ගන්න තියෙන්නේ!:growl::growl::growl:


 
Last edited:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කවදාවත් Multiplayer සෙල්ලම් කර නැත :(
    COD හැම එකකම MP crack එක කචල්
     

    shin dezo

    Member
    Jul 28, 2011
    30
    4
    0
    Colombo
    lol. නෑ නෑ මේක යකා වගේ වැඩ!:cool: @RebelX

    මචෝ දන්නේ නැති නිසා අහන්නේ මේ කොමෙන්ට් වලට බ්ලොග් ලින්ක් දාන්න දෙනවද? මම එළකිරි එකට අලුතෙන් ආවේ!