Call Of Duty Advanced Warfare for 600/=

madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    machoooo mama me aluthma game pack eka 600/= kata denawa kaata hari one nam kiyanna 12-11-2014 udee 8 n passe call karanna.......

    exturnel hard ekak aragena awoth Rs.400 ta denawa............ DVD 11 k game eka
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • machoooo mama me aluthma game pack eka 600/= kata denawa kaata hari one nam kiyanna 0771066349 12-11-2014 udee 8 n passe call karanna.......

    exturnel hard ekak aragena awoth Rs.400 ta denawa............ DVD 11 k game eka

    samannyen meka wena thanakin ganna giyoth oyalata 2000 k withara wenawa aduma 1500/= wey

    oona aya comments danna nettam pm danna eeth awlak neee

    නියම පොරවල් බන් උබලා....අපි මේ GB45ක් ඩවුන් කරලා, අපේ ඉන්න අනික් හැම එකාටම නිකන්ම බෙදනවා....උබලා බිස්නස් කරනවා....ඇත්ත බන්....අපිත් උබලා වගේ ඩවුන් කරන ගේම්, ෆිල්ම් අපේ එවුන්ට බෙදුවා නම්.........දැන් ඕවා කියලා වැඩක් නෑ...අපේ මෝඩකම බන්....ගුඩ් ලක් උබේ බිස්නස් එකට..... :dull::dull:
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    ok ee gaanata ganna puluwannam awlak neeee ,,,,,, mama kiyana gaanata kemathi nam kiyanna kattiya hoyaganna berinam mama e gaanata dennam
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    math kattiyata udawwak karanna giyee mama gatteth salli deela download karanna vidihak nethi ayata thamay mama gattu gaanata wadaa aduwen denna hitiyeee eeth awashya nee wagee bye
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    machoooo mama me aluthma game pack eka 600/= kata denawa kaata hari one nam kiyanna 12-11-2014 udee 8 n passe call karanna.......

    exturnel hard ekak aragena awoth Rs.400 ta denawa............ DVD 11 k game eka

    ලජ්ජා නැද්ද බන් 2.50 වැඩ කරන්නේ.මන් අද කොටුවෙන් ගත්ටා 800 ට .ඕන එකෙක් ඉන්නවනම් ඉල්ලාපන් නිකන් දෙනවා කොපි කරගන්න.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචෝ බ්ස්නස් කරන්න ඔනේ නම් කඩයක් පටන් ගනින් එලකිරියේ අපි කවුරුත් බ්ස්නස් කරන්නේ නැ නිකන් තමයි උදව් පදව් කර ගන්නේ එක නිසා උබේ ඔය වැඩේ මෙතනට ගැලපෙන්නේ නැ දෙයක් හම්බ වුනානම් එක මෙතන දෙන්න පුලුවන් සුබසාදනයක් ලෙස හිතලයි නැතුව මුදලට නෙමේ:yes: