Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Call of Duty: Modern Warfare 3 \ Handguns
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කියන්න යන්නේ Beretta 92SB පිස්තෝලය ගැනයි

COD MW3 Game එකේදී මේක player ට පාවිච්චි කරන්ඩ කෙලින්ම ලැබෙන්නේ නැ.

අපේ සහයට එන සහය කණ්ඩායම් (friendlies) පාවිච්චි කරන පිස්තෝලයක් අපේ පිස්තෝලයේ උණ්ඩ නැති වුවහොත් friendlies ලගේ ඇති පිස්තෝලයක් ලබාගෙන පාවිච්චියට ගන්න පුළුවන්.

පහත රුපයෙන් පෙන්නේ friendlies ල මේ පිස්තෝලය පාවිච්චි කරන අවස්ථාවක්

පිස්තෝලයේ විස්තරනම් පල්ලෙහා විදියට තමයි

මේකත් ඉස්සෙල්ල කියපු Beretta 92FS වගෙමයි ලොකු වෙනසක් නැ

මේකෙනම් standers සහ compact කියල වර්ග දෙකක් තියෙනවා

standers එකේදී උන්ඩ 15 සහ compact එකේදී උණ්ඩ 13 පාවිච්චි කරන්න පුළුවන්

මේකත් semi automatic DOUBLE ACTION (සීන් එක දන්නවනේ දැන්)

මේකනම් 1975 ඉදල තවමත් පාවිච්චි කරනවා

බර 950 grams

දිග :217 millimetres (8.5 in) - Standerd එක

197 millimetres (7.8 in) - Compact එක

Barrel length එක (තුවක්කු කණුවේ දිග  ) : 125 millimetres (4.9 in) - Standerd එක

109 millimetres (4.3 in) - Compact එක

එලදායි දුර : 50m

Muzzle velocity එක (අලුත් වචනයක්  ) : 381 m/s (1,250 ft/s) -[තත්පරයට මීටර් /තත්පරයට අඩි ]

Muzzle velocity එක කියන්නේ උණ්ඩය තුවක්කුවෙන් එලියට යද්දී තියෙන වේගයට

මෙන්න මේක වැඩි වෙන්ඩ වැඩි වෙන්ඩ උන්ඩය එලක්කය මත වැදීමේ ප්රතිශතය වැඩි වෙනවලු

නිදිමතයි මම ගියා .................

අහ් අමතක උනා නේ මෙන්න ඇත්තම එකක්

Stranded 1

Compact 1

[QUOTE="Tanto, post: 21240250, member: 558125"] [SIZE="7"]අද කියන්න යන්නේ [COLOR="Red"]Beretta 92SB [/COLOR]පිස්තෝලය ගැනයි [/SIZE] [SIZE="4"] COD MW3 Game එකේදී මේක player ට පාවිච්චි කරන්ඩ කෙලින්ම ලැබෙන්නේ නැ. අපේ සහයට එන සහය කණ්ඩායම් (friendlies) පාවිච්චි කරන පිස්තෝලයක් අපේ පිස්තෝලයේ උණ්ඩ නැති වුවහොත් friendlies ලගේ ඇති පිස්තෝලයක් ලබාගෙන පාවිච්චියට ගන්න පුළුවන්. පහත රුපයෙන් පෙන්නේ friendlies ල මේ පිස්තෝලය පාවිච්චි කරන අවස්ථාවක් [IMG]http://www.imfdb.org/images/5/51/MW3-Beretta92SB-2.jpg[/IMG] පිස්තෝලයේ විස්තරනම් පල්ලෙහා විදියට තමයි මේකත් ඉස්සෙල්ල කියපු Beretta 92FS වගෙමයි ලොකු වෙනසක් නැ මේකෙනම් standers සහ compact කියල වර්ග දෙකක් තියෙනවා standers එකේදී උන්ඩ 15 සහ compact එකේදී උණ්ඩ 13 පාවිච්චි කරන්න පුළුවන් මේකත් semi automatic DOUBLE ACTION (සීන් එක දන්නවනේ දැන්) මේකනම් 1975 ඉදල තවමත් පාවිච්චි කරනවා බර 950 grams දිග :217 millimetres (8.5 in) - Standerd එක 197 millimetres (7.8 in) - Compact එක Barrel length එක (තුවක්කු කණුවේ දිග :D ) : 125 millimetres (4.9 in) - Standerd එක 109 millimetres (4.3 in) - Compact එක එලදායි දුර : 50m Muzzle velocity එක (අලුත් වචනයක් :P ) : 381 m/s (1,250 ft/s) -[තත්පරයට මීටර් /තත්පරයට අඩි ] Muzzle velocity එක කියන්නේ උණ්ඩය තුවක්කුවෙන් එලියට යද්දී තියෙන වේගයට මෙන්න මේක වැඩි වෙන්ඩ වැඩි වෙන්ඩ උන්ඩය එලක්කය මත වැදීමේ ප්රතිශතය වැඩි වෙනවලු නිදිමතයි මම ගියා ................. අහ් අමතක උනා නේ මෙන්න ඇත්තම එකක් Stranded 1 [IMG]http://www.imfdb.org/images/a/ab/BerettaM92SB.jpg[/IMG] Compact 1 [IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/74/ab/c4/74abc4cdfbade530ad685307ab81a0be.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom