එක්කෙනෙක් ඉල්ලීමක් කල guns ගැන දාන්න කියල
දාන්නම් දැන් නම් ට්ය්පේ කරන්න කම්මැලි නිදිමතයි ඔලුවේ තියෙන ඒවා දෙකක් තුනක් දාන්නම් අනික් ටික පස්සේ දාන්නම් sorry වෙන්න ඕනේ .....
Beretta 92FS
මේකනම් game එකේ player ට play කරන්න දෙන්නේ නැ survival mode එකේ play කරන කට්ටිය නම් දන්නවා මේක wepons තියෙන තැන පෙන්නන්න පාවිච්චි කරනවා කියල පල්ලෙහා රූපේ බලපුවහම මති වෙයි
මේක මිලිමීටර් 9 අර්ධ ස්වයංක්‍රිය පිස්තෝලයක්
open slide design (සිංහල වචන නොදනිමි)එකක් තියෙන්නේ මේ හේතුව නිසා පිස්තෝලය හිරවෙමකට (jam) ලක්වෙන්නේ නැ
මේකේ features ගත්තොත්
1 4.9" black matte barrel එකක් (සිංහලෙන් ලියන්න අමාරුයි දන්නේ නැ තුවක්කුවේ කානුව කියන්නේ ඕකට මයෙහිතේ )
2 Single dot front sight and 2-dot rear sight system ( ඔය කියන්නේ පිස්තෝලයේ ඉස්සරහයි පිටිපස්සෙයි තියෙන ගජමැටික්ස් එකක් ඕකෙන් තමයි ඉලක්කය ගන්න ලේසි කරන්නේ රූපේ බලන්න එතකොට තෙරුම්යයි )
3 Semiautomatic double and single action
ඔකේ සීන් එක මේකයි signal action කියන්නේ පිස්තොලේ කොකා එකසැරයක් තද කලාම එක සැරයක් පත්තුවෙන ක්‍රමයක්
කොකා තද කරපුවහම තුවක්කුවේ උණ්ඩය පත්තුකරන කොටස hammer එක (මම දන්න විදියට නෙට් එකේ තියෙන විදියට) උණ්ඩය පතුතුවෙන්න ඇවිත් උණ්ඩයේ වදිනවා එක අයෙත් ඉස්සෙල්ල තිබුන තැනට යන්නේ නැ ඒ කියන්නේ ආයෙත් තුවක්කුවෙන් වෙඩි තියන්න ඕනෙනම් අතින් hammer එක පස්සට දාන්න ඕනේ (තුවක්කුව load කරනවා කියල කටවචනේ කියන්නේ අන්න ඒක කරන්න ඕනේ ) double action එකේදී ඔය සීන් එක නැ කොකා එක සැරයක් තද කරපුවහම hammer එක ඇවිල්ල උණ්ඩය පත්තුකරලා හිටපු තැනටම අයෙත් යනවා ඒකනිසා වෙඩි තියෙන තියෙන ගානට තුවක්කුව load කරන්න ඕනේ නැ එක සැරයක් load කරපුවහම ඇති
මෙන්න ඇත්තම එක
COD MW3
Hand Gun වර්ග 12
Submachine Guns වර්ග 10
Shotguns වර්ග 8
Assault Rifles & Battle Rifles වර්ග 13
Sniper Rifles වර්ග 7
Machine Guns වර්ග 7
Launchers වර්ග 9
Explosives වර්ග 7 (5 ගැන මම theed එකක් දැන්ම)
Mounted Weapons වර්ග 24
තියෙනවා ඒවා ගැනත් පස්සේ දාන්නම් ඕනේ නම්

) : 125 millimetres (4.9 in) - Standerd එක
) : 381 m/s (1,250 ft/s) -[තත්පරයට මීටර් /තත්පරයට අඩි ]