CALL OF DUTY MW2 උදව්වක්.....

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    COD MW2 ගත්තා.එක ගහල ඉවරයි.Multiplayer පොඩ්ඩක් ට්‍රය් කරලා බලන්න ඕනි.එක Multiplayer ගහන විදිහට හදාගන්නේ කොහහොමද කියන්නකෝ.:D:D:D:D:D:D
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    http://alterrev.net/forum/index.php ඕකෙ client file වගයක් තියෙනව. ඒ ටික බාගෙන ගේම් ෆෝල්ඩර් එකට කොපි කරන්න. ඊට පස්සෙ ගේම් එක ඕපන් කලාම ඉතුරු ෆයිල්ස් ටික ඔටෝ ඩවුන්ලෝඩ් වෙනව. ටිකක් වෙලා යන වැඩක්. එක පාරට හරියන්නෙත් නෑ. සමහර ෆයිල්ස් වල අවුල් එනව. ඒව යුටියුබ් එකෙන් බලල ෆික්ස් කරගන්න. මන් ඉස්සර ප්ලේ කළා. දැන් ප්ලේ කරන්නෙ නෑ.